සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් විවාහ මංගල උත්සවයක් පැවැත්වූ වවුනියාව නගරයේ ප්‍රසිද්ධ හෝටලයකට සීල් තැබීමට කටයුතු කළ බව ඔව් වව්නියාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කරති. විවාහයක් ලියාපදිංචියට 15 දෙනෙකුගෙන් යුත් පිරිසකට පමණක් අවසර ලබාදී ඇතත් එම හෝටලය...