නීතිය ඉගෙන ගන්න A/L ඕනෙමද ? –A/L is must? or Not ?

Terra Nova

Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    ඒක මෙහෙමයි.ඉංග්‍රිසි වලට S එකක් නම් තියෙන්නේ Aquinas එකේ English Diploma එක කරන්න.ඒ සහතිකය O/L English ' S ' එක වෙනුවට නීති විද්‍යාලය පිලි ගන්නවා.

    IELTS පිලිගන්නවාද O/L English ' S ' එක වෙනුවට ?
     
    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    දැන්වීමයි !
    මෙහි දක්වා ඇති ලිපිය 2018 වර්ශයේදී පලකරන ලද්දක් වන අතර ශ්‍රී ලංකා නීති විද්‍යාලය විසින් 2021 වසරේදී මෙකී නීතිය වෙනස් කොට ඇත. ඒ අනුව ඕනෑම අයෙක් නීති ප්‍රවේශ විභාගයට පෙනී සිටීමට අවම වශයෙන් උ/පෙළ විභාගයට S සාමර්ථ 3ක් ගත යුතුය. මේ පිළිබද වැඩි විස්තර පහත සබැදියෙන් ලබාගත හැකිය.

    LINK 1

    LINK 2
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    දැන්වීමයි !
    මෙහි දක්වා ඇති ලිපිය 2018 වර්ශයේදී පලකරන ලද්දක් වන අතර ශ්‍රී ලංකා නීති විද්‍යාලය විසින් 2021 වසරේදී මෙකී නීතිය වෙනස් කොට ඇත. ඒ අනුව ඕනෑම අයෙක් නීති ප්‍රවේශ විභාගයට පෙනී සිටීමට අවම වශයෙන් උ/පෙළ විභාගයට S සාමර්ථ 3ක් ගත යුතුය. මේ පිළිබද වැඩි විස්තර පහත සබැදියෙන් ලබාගත හැකිය.

    LINK 1

    LINK 2
    c2s1 one
     
    • Like
    Reactions: dolag2010

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    Namal oken newe bn giye.... Oya thiyenne law college exam ekata criteria eka. Namal ta law degree ekak thiyanawa
    Rajapaksa then joined Sri Lanka Law College to qualify as an attorney at law. He sat the college's preliminary exam in October 2009 and passed with second class honours.It was alleged that Rajapaksa sat the exam in a special cubicle that was set aside for him and the college's principal accompanied him.