නීතිය ක්‍රියාත්මකයි
රු.2000ක් අල්ලස් ගත්තාට වසර 24 ක සිර දඬුවමක්.
කසිප්පු ජාවාරම් කරුවකුට නඩු නොපවරා සිටීම සඳහා රුපියල් 2000 ක අල්ලසක් ගත් පොලිස් සාජන්ට් වරයකු හට රුපියල් තිස් දහසක දඩ මුදලක් සමඟ වසර 24 ක බරපතල වැඩ ඇතිව සිර දඬුවමක් ලබා දී ඇති බව වාර්තා වෙනවා.
අපරාධකරුවන් සොයා නීතිය ක්‍රියාත්මක කිරීමට කටුපොත පොලීසියට අනුයුක්ත කර තිබූ මෙම සාජන්ට් වරයා මෙලෙස අල්ලස් ගැනීමට වරදකරු වූ බැවින් මෙම දඬුවම නියම කර ඇත්තේ කොළඹ මහාධිකරණය විසිනුයි.
රුපියල් 14,000 ක පගාවක් ඉල්ලා ඉන් රුපියල් 2000 ක් මීට වසර 7 කට ඉහතදී ලබා ගත්තායැයි චෝදනාවට වරදකරු වූයේ කටුපොත පොලීසියේ සාජන්ට් වරයකු ලෙස සේවය කල ලීලාරත්නගේ ප්‍රේමරත්න නැමැත්තාටයි. මෙලෙස අල්ලස් ලබා දී තිබෙන්නේ කසිප්පු ජාවාරම් කරුවකු වන එම්. චන්ද්‍රසිරි නැමැත්තෙකි.
කොලඹ මහාධිකරණයේ දී නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා විසින් විත්ති කරු වැරදි කරු බවට තීරණය කර මෙම සිර දඬුවම නියම කර තිබෙනවා.
හසන්ත මේවා දැකලා මගේ ඇඟකිළිපොලා යනවා. බලන්න රටේ නිතිය ක්‍රියාත්මක වුනා.ඔබ කෙතරම් උස පුද්ගලයෙක් වුනත් හසන්ත නීතිය සැමවිටම ඔබට ඉහලින්
.
පොඩි දෙයක් කියන්නම් හසන්ත කසිප්පු පෙරන්න තියන උනන්දුව දැකලා මගේ ඇස් දෙකට කඳුළුත් ආවා. කසිප්පු කියන්නෙ හසන්ත අපේ දේශිය නිශ්පාදනයක් හසන්ත. ඇත්තට අපි කසිප්පු වලට ගරු සරු ඇතිව කසිප්පු වහන්සේ කියලා කිව්වේ