නීතිය කාටත් සමානයි, ජනාධිපතිට හැර....

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ජනාධිපතිව හිරේ දාන්න බැනෙ
ව්‍යවස්ථානුකුලව...ඒකයි ඔය කියන්නෙ මෝඩයො
:P:P:P:P

කියන්නෙ මොකක් උනත් මෝඩයො ක්‍රියාවෙන් ඔප්පු වෙනවා,
නීතිය කාටත් සමානයි, ජනාධිපතිට හැර.... කියලා

 
Last edited:
Aug 19, 2008
11,653
167
0
Sri Lanka

:D
හැබැයි පුතෝ,
ස්වභාව ධර්මයේ නීති නම් කාටත් එකයි.
වැරදි කළොත්,
කොච්චර පන්සල් ගානෙ බඩ ගෑවත්,
ඉක්මණට හරි පහුවෙලා හරි
බඩුම තමයි.

:yes:
 

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,109
    4,242
    113
    Sri Lanka

    :D
    හැබැයි පුතෝ,
    ස්වභාව ධර්මයේ නීති නම් කාටත් එකයි.
    වැරදි කළොත්,
    කොච්චර පන්සල් ගානෙ බඩ ගෑවත්,
    ඉක්මණට හරි පහුවෙලා හරි
    බඩුම තමයි.

    :yes:

    anna e dawasa enakan thamai mamath me balagena inne. mal wedi paththu karanawa. nethnam ahas kooru hari. aniwa defa