.. ඇයි යකෝ ගහක් කපපං.Ehenanබලන්න මුන් කරලා තියන දහජරා වැඬේ හැටි. හිතන් ඇති මුන් ජොකා මල්ලී කියලා.
ඔව් බන්sure එකට අච්චර කැලේ මුන්ට වෙන හොරකම් කරන්න දෙයක් තිබ්බේ නැද්ද කියලා වෙන්න ඇති නඩු.. ඇයි යකෝ ගහක් කපපං.
මොකෙක් හරි ඔත්තුවක් දෙන්න ඇති 9 දෙනෙක් කැලේ ජාවාරමක් කියලා. පොලිසිය, stf ඔක්කොම බහින කොට මුන් ගස් වල නැගල ගල් සියබලා කඩනවා ඇති... පොලිසියට වෙච්ච පාඩුව, කාලය ගැන හිතල නඩු දාන්න ඇති.ඔව් බන්
කරන්නෙත් පොඩි හොරකං, ඕවා කරලා කවදා දියුනුවෙන්නද , පස්සෙ ආණ්ඩුවට බනිනවා හිගමනෙ කියාගෙන
පොලිසියට වෙච්ච පාඩුව, කාලය ගැන හිතල නඩු දාන්න ඇති.![]()
ඔව්, නැත්නම් පට්ට සිරාමේ ආන්ඩුවත් නෑවා වගේ නේද බන් චොකාව පාර්ලිමේන්තු ගෙනත්.
