නීතිය තදයි

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    118796134_2708920359362337_5534060851510565674_n.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,020
    165,953
    113
    එකමත් එක රටක
    sure එකට අච්චර කැලේ මුන්ට වෙන හොරකම් කරන්න දෙයක් තිබ්බේ නැද්ද කියලා වෙන්න ඇති නඩු :lol:.. ඇයි යකෝ ගහක් කපපං.
     
    • Like
    Reactions: D_Mad and stasia

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    හොඳ වැඩේ මුන්ට දෙකයි පනහේ වැඩකරලා ස ගේ රෙස්පෙට්ටුව නැතිකරන්නද හදන්නේ.. ගල් සියඹලා කඩන්නේ නැතුව කැලේම කපාගෙන ගියා නම් රෙස්පෙක්ට්
     
    • Like
    Reactions: D_Mad and stasia

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බලන්න මුන් කරලා තියන දහජරා වැඬේ හැටි. හිතන් ඇති මුන් ජොකා මල්ලී කියලා.
    Ehenan
    sure එකට අච්චර කැලේ මුන්ට වෙන හොරකම් කරන්න දෙයක් තිබ්බේ නැද්ද කියලා වෙන්න ඇති නඩු :lol:.. ඇයි යකෝ ගහක් කපපං.
    ඔව් බන්
    කරන්නෙත් පොඩි හොරකං, ඕවා කරලා කවදා දියුනුවෙන්නද , පස්සෙ ආණ්ඩුවට බනිනවා හිගමනෙ කියාගෙන
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,020
    165,953
    113
    එකමත් එක රටක
    ඔව් බන්
    කරන්නෙත් පොඩි හොරකං, ඕවා කරලා කවදා දියුනුවෙන්නද , පස්සෙ ආණ්ඩුවට බනිනවා හිගමනෙ කියාගෙන
    මොකෙක් හරි ඔත්තුවක් දෙන්න ඇති 9 දෙනෙක් කැලේ ජාවාරමක් කියලා. පොලිසිය, stf ඔක්කොම බහින කොට මුන් ගස් වල නැගල ගල් සියබලා කඩනවා ඇති... පොලිසියට වෙච්ච පාඩුව, කාලය ගැන හිතල නඩු දාන්න ඇති. :unsure:
     
    • Like
    Reactions: D_Mad

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,839
    2
    54,496
    113
    පොලිසියට වෙච්ච පාඩුව, කාලය ගැන හිතල නඩු දාන්න ඇති. :unsure:

    පොලිසියෙ රෙද්ද කැඩෙන එක ගැන හිතල නෑ :lol:
     
    • Like
    Reactions: D_Mad