නීතිය දන්න සිංහලු එන්න!

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    නීතිය ගැන ඉගෙනගන්න රිෆර් කරන්න ඕනේ පොත් මොනාද?

    මේ ප්‍රස්නේ අහන්න පාදක වුනේ නූලෙන් මිස් වුන ඇස්සිඩන්ඩ් දෙකක් ලග ලග වුනා. උදෙත් බයික් එකක් පොඩි එකෙකුත් දාන් වැස්සේ හෙන වේගෙන් සයිඩ් රෝඩ් එකකින් දැම්මා මේන් රෝඩ් එකට. බ්‍රේක් කරලා නූලෙන් වද්දගන්නැත්ව බේරුනේ. ඌ දන්නෙත් නැතුව ඇති අනතුරක් වෙන්න ගියා කියලවත් මොකද ඌ පිටිපස්ස බැලුවෙම නැහැ තත්පරේකට වත්.

    වර්ස්ට් කේස් සිනාර්ඕ එකක් imagine කරොත්, වාහන නිසා වෙන අනතුරකින් අනිත් පාර්ශවයේ කෙනෙක් මිය ගිහින්, අපි වැරදිකරු කියලා ඔප්පු වුනොත් ( no DUI ) දෙන දඩුවම මොකක්ද? ජීවිතාන්තය දක්වා සිර දඩුවම්ද?

    Thanks.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,928
    113
    Mother Earth
    වාහන අනතුරු වලට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නෑ මම හිතන්නෙ. කව්රුවත් හිතලා හප්පන්නෙ නෑනේ. :unsure:
     
    • Like
    Reactions: Fiona Dabare

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    දන්න විදිහට අපි නිවැරදිකරු උනත් ඇක්සිඩන්ට් උන එකා මැරුනොත් දවස් 14කට ඇතුලට දානව. අපේම ආරක්ෂාවට දානවා කියලා තමා කියන්නෙ. මැරුණ එකාගෙ පැත්තෙ උන් මොනවා හරි කරොත් කියලාලු හැබැයි දවස් 14ක් ඉන්න උනොත් ඇතුලේ උන් පුප පලාවි 🙁
     
    • Like
    Reactions: Fiona Dabare

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Life sentence karanne ne accident ekakata. obe driving license eka suspend karanawa
    kawru hari merunoth nam anith parshawaya wandiyak ganna kemathi nam eka gewala settle wenna puluwan. moko ube intention eka miniyak maranna nemei ne (crime ekak wenne ne). mama danna widiyata loku imprisonment ekak set wenne ne accident waladi intentional kiyala oppu une nettam
     
    • Like
    Reactions: Fiona Dabare

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,486
    8,975
    113
    නීතිය ගැන ඉගෙනගන්න රිෆර් කරන්න ඕනේ පොත් මොනාද?

    මේ ප්‍රස්නේ අහන්න පාදක වුනේ නූලෙන් මිස් වුන ඇස්සිඩන්ඩ් දෙකක් ලග ලග වුනා. උදෙත් එකෙක් පොඩි එකෙකුත් දාන් වැස්සේ හෙන වේගෙන් සයිඩ් රෝඩ් එකකින් දැම්මා මේන් රෝඩ් එකට. බ්‍රේක් කරලා නූලෙන් වද්දගන්නැත්ව බේරුනේ. ඌ දන්නෙත් නැතුව ඇති අනතුරක් වෙන්න ගියා කියලවත් මොකද ඌ පිටිපස්ස බැලුවෙම නැහැ තත්පරේකට වත්.

    වර්ස්ට් කේස් සිනාර්ඕ එකක් imagine කරොත්, වාහන නිසා වෙන අනතුරකින් අනිත් පාර්ශවයේ කෙනෙක් මිය ගිහින්, අපි වැරදිකරු කියලා ඔප්පු වුනොත් ( no DUI ) දෙන දඩුවම මොකක්ද? ජීවිතාන්තය දක්වා සිර දඩුවම්ද?

    Thanks.
    කොහොමත් ඇතුලට දානව මොකො අනික් උන් උබට ශොට් එක දෙයි කියලා
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Life sentence karanne ne accident ekakata. obe driving license eka suspend karanawa
    kawru hari merunoth nam anith parshawaya wandiyak ganna kemathi nam eka gewala settle wenna puluwan. moko ube intention eka miniyak maranna nemei ne (crime ekak wenne ne). mama danna widiyata loku imprisonment ekak set wenne ne accident waladi intentional kiyala oppu une nettam
    Thanks
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    නීතිය ගැන ඉගෙනගන්න රිෆර් කරන්න ඕනේ පොත් මොනාද?

    මේ ප්‍රස්නේ අහන්න පාදක වුනේ නූලෙන් මිස් වුන ඇස්සිඩන්ඩ් දෙකක් ලග ලග වුනා. උදෙත් බයික් එකක් පොඩි එකෙකුත් දාන් වැස්සේ හෙන වේගෙන් සයිඩ් රෝඩ් එකකින් දැම්මා මේන් රෝඩ් එකට. බ්‍රේක් කරලා නූලෙන් වද්දගන්නැත්ව බේරුනේ. ඌ දන්නෙත් නැතුව ඇති අනතුරක් වෙන්න ගියා කියලවත් මොකද ඌ පිටිපස්ස බැලුවෙම නැහැ තත්පරේකට වත්.

    වර්ස්ට් කේස් සිනාර්ඕ එකක් imagine කරොත්, වාහන නිසා වෙන අනතුරකින් අනිත් පාර්ශවයේ කෙනෙක් මිය ගිහින්, අපි වැරදිකරු කියලා ඔප්පු වුනොත් ( no DUI ) දෙන දඩුවම මොකක්ද? ජීවිතාන්තය දක්වා සිර දඩුවම්ද?

    Thanks.
    උඹ ඕනකමින් කරපු අනතුරක් නම් ඇර උඹට ලොකු දඬුවම් දෙන්න බෑ මිනිහෙක් මලත්.

    එතනින් එහාට මම දන්නෙ නෑ. ඒත් එකක් කියන්නම් මටත් ලැට් 2ක් සෙට් උනා පහුගිය අවුරුද්දේ. මම කරපු දේ තමා හොඳ dashcam front + back අරන් හයි කරගත්ත එක. මොකද ඕනම සීන් එකකදි ඕක ඕන වෙනවා. මුල් එකට මම cctv ඉල්ලගත්තේ ශෙඩ් එකකින්, හොඳ වෙලාවට උන් මට ඒක දුන්න.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    උඹ ඕනකමින් කරපු අනතුරක් නම් ඇර උඹට ලොකු දඬුවම් දෙන්න බෑ මිනිහෙක් මලත්.

    එතනින් එහාට මම දන්නෙ නෑ. ඒත් එකක් කියන්නම් මටත් ලැට් 2ක් සෙට් උනා පහුගිය අවුරුද්දේ. මම කරපු දේ තමා හොඳ dashcam front + back අරන් හයි කරගත්ත එක. මොකද ඕනම සීන් එකකදි ඕක ඕන වෙනවා. මුල් එකට මම cctv ඉල්ලගත්තේ ශෙඩ් එකකින්, හොඳ වෙලාවට උන් මට ඒක දුන්න.

    Thanks

    වාහන අනතුරු වලට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නෑ මම හිතන්නෙ. කව්රුවත් හිතලා හප්පන්නෙ නෑනේ. :unsure:
    දන්න විදිහට අපි නිවැරදිකරු උනත් ඇක්සිඩන්ට් උන එකා මැරුනොත් දවස් 14කට ඇතුලට දානව. අපේම ආරක්ෂාවට දානවා කියලා තමා කියන්නෙ. මැරුණ එකාගෙ පැත්තෙ උන් මොනවා හරි කරොත් කියලාලු හැබැයි දවස් 14ක් ඉන්න උනොත් ඇතුලේ උන් පුප පලාවි 🙁
    Thanks
    ------ Post added on May 23, 2025 at 7:05 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    නීතිය ගැන ඉගෙනගන්න රිෆර් කරන්න ඕනේ පොත් මොනාද?

    මේ ප්‍රස්නේ අහන්න පාදක වුනේ නූලෙන් මිස් වුන ඇස්සිඩන්ඩ් දෙකක් ලග ලග වුනා. උදෙත් බයික් එකක් පොඩි එකෙකුත් දාන් වැස්සේ හෙන වේගෙන් සයිඩ් රෝඩ් එකකින් දැම්මා මේන් රෝඩ් එකට. බ්‍රේක් කරලා නූලෙන් වද්දගන්නැත්ව බේරුනේ. ඌ දන්නෙත් නැතුව ඇති අනතුරක් වෙන්න ගියා කියලවත් මොකද ඌ පිටිපස්ස බැලුවෙම නැහැ තත්පරේකට වත්.

    වර්ස්ට් කේස් සිනාර්ඕ එකක් imagine කරොත්, වාහන නිසා වෙන අනතුරකින් අනිත් පාර්ශවයේ කෙනෙක් මිය ගිහින්, අපි වැරදිකරු කියලා ඔප්පු වුනොත් ( no DUI ) දෙන දඩුවම මොකක්ද? ජීවිතාන්තය දක්වා සිර දඩුවම්ද?

    Thanks.
    Just get a dashcam! Let that be the evidence
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,129
    9,977
    113
    mage malii eyage yaluwai bike eke yankota kollek ahaka balgena panala bike eke waduna. mallige yaluwa 14 days remand kala. anthimata kolla maruna. wandiyak deela aru awa. waradda ara podi kollage.
     
    • Like
    Reactions: Fiona Dabare

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    684
    801
    93
    වේගෙන් යන්න එපා බං මගේ යාලුවෙක් වෙසක් දවසෙ හැප්පිලා කණුවක ඌගේ මොලේ ඉදිමිලා ඇහැක් ගැලවිලා දිවෙන් කෑල්ලක් ගැලවිලා දැන් කෝමා
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,734
    1
    11,026
    113
    වේගෙන් යන්න එපා බං මගේ යාලුවෙක් වෙසක් දවසෙ හැප්පිලා කණුවක ඌගේ මොලේ ඉදිමිලා ඇහැක් ගැලවිලා දිවෙන් කෑල්ලක් ගැලවිලා දැන් කෝමා
    api kochchara hondata giyth anith un pissu kelinawane.mawath happala ukul atei danissai damage wela awurudu eka hamarak beth kala.thama klin wage na ewa. helmet eka thibbe naththan iwarai eda