නීතිය ගැන ඉගෙනගන්න රිෆර් කරන්න ඕනේ පොත් මොනාද?
මේ ප්රස්නේ අහන්න පාදක වුනේ නූලෙන් මිස් වුන ඇස්සිඩන්ඩ් දෙකක් ලග ලග වුනා. උදෙත් බයික් එකක් පොඩි එකෙකුත් දාන් වැස්සේ හෙන වේගෙන් සයිඩ් රෝඩ් එකකින් දැම්මා මේන් රෝඩ් එකට. බ්රේක් කරලා නූලෙන් වද්දගන්නැත්ව බේරුනේ. ඌ දන්නෙත් නැතුව ඇති අනතුරක් වෙන්න ගියා කියලවත් මොකද ඌ පිටිපස්ස බැලුවෙම නැහැ තත්පරේකට වත්.
වර්ස්ට් කේස් සිනාර්ඕ එකක් imagine කරොත්, වාහන නිසා වෙන අනතුරකින් අනිත් පාර්ශවයේ කෙනෙක් මිය ගිහින්, අපි වැරදිකරු කියලා ඔප්පු වුනොත් ( no DUI ) දෙන දඩුවම මොකක්ද? ජීවිතාන්තය දක්වා සිර දඩුවම්ද?
Thanks.