නීති උදව්වක් -පුද්ගල අපහාසය පිලිබඳ නීතිය

jayadush

Active member
  • Mar 16, 2008
    196
    184
    43
    මචන්ලා ....
    පුද්ගල අපහාස නීතිය ගැන සිංහලෙන් ලියවෙච්ච පොතක් ගැන දන්නවද ? ඒ සම්බන්ධ පොතක pdf copy එකක් හරි note එකක් හරි හොයා දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්!