නීති උපදෙයක්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    පොලිසියට එන්න කියපු වෙලාවට ලෝයර් කෙනෙක් එක්කන් පලයන්. නැත්නම් උන් ගෑණු ටිකට පුක දේවි. සමත මණ්ඩලේට යවයි ගොඩක් දුරට. මේ දවස් වල නඩු වැඩි නිසා එකපාර උසාවි දාන එකක් නෑ. එතන දී පොලිසියෙ එකා විස්තරේ ලියල සමත මණ්ඩලේට දානව කියලා අත්සන් ගන්නව දෙපැත්තෙන් ම. එතකොට හොදට කියවල බලහන් අත්සන් කරන්න කලින් මොනවද ලියල තියෙන්නෙ කියල. පොලිසියෙ උන් ලියල දෙන කිසිම දෙයක් කියවල බලන්නෙ නැතුව අත්සන් කරන්න එපා.
    //ගෑනි තැන් තැන් වල කුනුදාන එකියක් උනාට
    මිනිහ ඩීසන්ට් පොරක්.
    වාහනෙ interior cleaning වලට 10000 අරන් කේස් එක අතඇරල දාල. //

    ඒ කියන්නේ උබලා අතින් 10000 ක් දුන්නද උන්ට ??
    උන් උබලගේ ඉඩමේ කුණුත් දාලා තව උබලගෙන් සල්ලි ගත්තද ??
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    NEXT TIME:

    Oya kunu dana eka record karala FB dapan, oya polici yanawata wada athal ehema deyak unama, ekatath fake account ekak hadagena dapan group ekaka next time, nattam ara aluth panathen ubalata keliwi ahapau.
     
    • Like
    Reactions: jjpala and ITGuy25

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    //ගෑනි තැන් තැන් වල කුනුදාන එකියක් උනාට
    මිනිහ ඩීසන්ට් පොරක්.
    වාහනෙ interior cleaning වලට 10000 අරන් කේස් එක අතඇරල දාල. //

    ඒ කියන්නේ උබලා අතින් 10000 ක් දුන්නද උන්ට ??
    උන් උබලගේ ඉඩමේ කුණුත් දාලා තව උබලගෙන් සල්ලි ගත්තද ??
    Atha arala daapan ban oka. Muth waradi, muta tibbe video karala policy yanne. e wenuwata mu gihin unge car ekata kunu daala.

    Mamanam kiyanne katu kanawata wada 10k deela shape wechcha eka hondai. 10k kiyanne gaanakda ban ada kaaley.
     
    • Like
    Reactions: Heeya

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,559
    113
    Case closed. ගෑනි තැන් තැන් වල කුනුදාන එකියක් උනාට මිනිහ ඩීසන්ට් පොරක්. වාහනෙ interior cleaning වලට 10000 අරන් කේස් එක අතඇරල දාල. ඒ වගේම පොර මල්ලිලට කියල ආයෙ එහෙම දේවල් වෙන්න දෙන්නෙත් නෑ කියල.

    Thanks for reply guys. :yes:
    උන් උඹලයි මල්ලිලාම කළා කියලා ඔප්පු කලේ , බොරු චෝදනා කියලා කියන්න තිබුනනේ උඹලට , අනික මුලින්ම පොලිසියෙන් කොහොමද උඹලට කතාකරන්න ෆෝන් number හොයහත්තේ ?
     
    Heeya

    Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    //ගෑනි තැන් තැන් වල කුනුදාන එකියක් උනාට
    මිනිහ ඩීසන්ට් පොරක්.
    වාහනෙ interior cleaning වලට 10000 අරන් කේස් එක අතඇරල දාල. //

    ඒ කියන්නේ උබලා අතින් 10000 ක් දුන්නද උන්ට ??
    උන් උබලගේ ඉඩමේ කුණුත් දාලා තව උබලගෙන් සල්ලි ගත්තද ??
    උබ කියන කතාව ඇත්ත. ඒත් අපේ උන් අතිනුත් වැරද්දක් වෙලා තියනව. අනික උබ කියන්නෙ ඕකට නඩු කියන්න කියලද? කාටද බන් ඕවට යන්න වෙලාවක් තියෙන්නෙ.
    අනික මමමයි කිව්වෙ ශේප් කරගන්න කියල. මොකද ඕක දුරදිග යවන්න බෑ මට මල්ලිගෙ පොලිස් රිපෝට් එක ගන්නත් ඕනෙ ලගදිම.

    උන් උඹලයි මල්ලිලාම කළා කියලා ඔප්පු කලේ , බොරු චෝදනා කියලා කියන්න තිබුනනේ උඹලට , අනික මුලින්ම පොලිසියෙන් කොහොමද උඹලට කතාකරන්න ෆෝන් number හොයහත්තේ ?
    ඩෑශ් කැම් එකේ තිබිල බන් රෙකෝඩින්. මල්ලි කියපු විදිහට කුනුදාපු ඉඩමට අල්ලපු ගෙදර අපේ. කවුද සැක කිවුවහම කියල තියෙන්නෙ අපි කියල..
     
    • Like
    Reactions: hi.dushan

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,826
    2,665
    113
    Kadawatha, Sri Lanka
    උබ කියන කතාව ඇත්ත. ඒත් අපේ උන් අතිනුත් වැරද්දක් වෙලා තියනව. අනික උබ කියන්නෙ ඕකට නඩු කියන්න කියලද? කාටද බන් ඕවට යන්න වෙලාවක් තියෙන්නෙ.
    අනික මමමයි කිව්වෙ ශේප් කරගන්න කියල. මොකද ඕක දුරදිග යවන්න බෑ මට මල්ලිගෙ පොලිස් රිපෝට් එක ගන්නත් ඕනෙ ලගදිම.

    ඩෑශ් කැම් එකේ තිබිල බන් රෙකෝඩින්. මල්ලි කියපු විදිහට කුනුදාපු ඉඩමට අල්ලපු ගෙදර අපේ. කවුද සැක කිවුවහම කියල තියෙන්නෙ අපි කියල..
    apoo. recording thibilada?. Anthimata kunu daapu un hoda minissu welaa e thibilath.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මගෙ මල්ලි සම්බන්ද දෙයක්. ගෙවල් ගාව කුනු දානව කාලෙක ඉදල, මේක කොයි තරම් අයින් කලත් බෝඩ් ගැහුවත් නවත්තල නෑ
    පස්සෙ මගෙ සල්ලි සහ තව දෙන්නෙක් බලන් ඉදල කුනු දාන්න ආව වාහනයක් අල්ලල දාල තිබුන කුනුයි ඌන් ගෙනාපුවයි ඔක්කොම වාහෙනේට හලල. ඒ කියන්නෙ ඇතුලට.
    ගෑනු දෙන්නෙක් තමා ඇවිල්ල තියෙන්නෙ. එවෙලෙ උන් එහෙමම ගිහින්.

    ඊයෙ පොලිසියෙන් කතා කරල හෙට පොලිසියට එන්න කියල අර ගෑනි පොලිසියට ගිහින් මල්ලිල වාහනේට අලාබහානි කලා කියල.
    අම්මල බය වෙලා මට කතා කලා. මම ලංකාවෙ නෙමේ ඉන්නෙ. මම යාලුවෙක් මාර්ගෙන් ලෝයර් කෙනෙක් සෙට් කලා. පොරත් හෙට පොලිසියට එනව කියල.

    මේකට ලොකු කේස් එකක් යයිද බන්? මල්ලිල රිමාන්ඩ් කරයිද? මල්ලිවත් මම මෙහෙට ගෙන්න ගන්න ඔක්කොම වගේ ලෑස්ති කරල තියෙන්නෙ. මේ කේස් එක නිසා පොලිස් රිපෝට් එකක් ගන්න ප්‍රශ්නයක් වෙයිද?

    රෙකෝඩ් නැත්නම් උබ කියපං ඔය ගෑනිව දැකලවත් නෑ කියලා 😆
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    උබ කියන කතාව ඇත්ත. ඒත් අපේ උන් අතිනුත් වැරද්දක් වෙලා තියනව. අනික උබ කියන්නෙ ඕකට නඩු කියන්න කියලද? කාටද බන් ඕවට යන්න වෙලාවක් තියෙන්නෙ.
    අනික මමමයි කිව්වෙ ශේප් කරගන්න කියල. මොකද ඕක දුරදිග යවන්න බෑ මට මල්ලිගෙ පොලිස් රිපෝට් එක ගන්නත් ඕනෙ ලගදිම.

    ඩෑශ් කැම් එකේ තිබිල බන් රෙකෝඩින්. මල්ලි කියපු විදිහට කුනුදාපු ඉඩමට අල්ලපු ගෙදර අපේ. කවුද සැක කිවුවහම කියල තියෙන්නෙ අපි කියල..

    උබ ඇහැට දැක්කද රෙකෝඩින්?

    දැන් ඉතින් හැදි ගෑවිලා යන්න කියලා පොල් ගහලා මිරිස් අඹරපන් 😆
     
    Heeya

    Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    උබ ඇහැට දැක්කද රෙකෝඩින්?

    දැන් ඉතින් හැදි ගෑවිලා යන්න කියලා පොල් ගහලා මිරිස් අඹරපන් 😆
    මම ලංකාවෙ නෙමේ බන් ඉන්නෙ මල්ලිල තමා ගියෙ. පොලිසියට රෙකෝඩින් ඉදිරිපත් කරල.

    unge hakiyawa anuwa thamai ... remand karanna puluwan un case eka adina widiyata .. police report ekatath case ekak enna puluwan
    ඔව්. අපේ පැත්තට කේස් එක වැඩී. පොලිසියෙන් කියල සමාදාන වෙන්න නැත්නම් උසාවි දාන්න වෙනව කියල.
    ------ Post added on Feb 13, 2024 at 2:03 PM
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    ehema nemei ban mama kiyanne. dennama weradi wenna epai. methana mu vitharai neh weradi welaa thiyenne.

    ගොඩින් බේර ගත්තෙ අනාගතේ ගැන හිතලනේ. කරන්න වැඩක් නැත්තං ඕවට නඩු ගියෑකි, යුක්තිය ඉස්ට කර ගන්න (ඉස්ට වෙයිද නම් දන්නෑ ලංකාවෙ) :baffled:
     
    • Like
    Reactions: senewimala1988

    Heeya

    Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    ehema nemei ban mama kiyanne. dennama weradi wenna epai. methana mu vitharai neh weradi welaa thiyenne.
    ඔව් ඒත් අපේ පැත්තට ඔප්පු කරන්න සාක්ශියක් තියෙන්න ඕනෙ කියල. ඒ වගේම එහෙම උනත් නීතිය අතට ගන්නෙ නැතුව පොලිසියට එන්න ඕනෙ කියල. සමාදාන වෙන්න බැරිනම් උසාවි ගිහින් උසාවියෙන් විසදුමක් ගන්න කිව්වලු.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,821
    113
    අදාල නෑනේ
    ඔව්. අපේ පැත්තට කේස් එක වැඩී. පොලිසියෙන් කියල සමාදාන වෙන්න නැත්නම් උසාවි දාන්න වෙනව කියල.
    ------ Post added on Feb 13, 2024 at 2:03 PM
    දැනට සමාදාන වෙලා ශේප් වෙන්න කියපන්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    මම ලංකාවෙ නෙමේ බන් ඉන්නෙ මල්ලිල තමා ගියෙ. පොලිසියට රෙකෝඩින් ඉදිරිපත් කරල.

    ඔව්. අපේ පැත්තට කේස් එක වැඩී. පොලිසියෙන් කියල සමාදාන වෙන්න නැත්නම් උසාවි දාන්න වෙනව කියල.
    ------ Post added on Feb 13, 2024 at 2:03 PM
    අපරාදේ උබලගේ මල්ලිට තිබ්බේ නිතිය අතට ගන්නේ නැතුව ඒ වෙලාවෙම පොලිසිය ගෙන්නන එහෙනම් ගැනිට කේස්
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,826
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ඔව් ඒත් අපේ පැත්තට ඔප්පු කරන්න සාක්ශියක් තියෙන්න ඕනෙ කියල. ඒ වගේම එහෙම උනත් නීතිය අතට ගන්නෙ නැතුව පොලිසියට එන්න ඕනෙ කියල. සමාදාන වෙන්න බැරිනම් උසාවි ගිහින් උසාවියෙන් විසදුමක් ගන්න කිව්වලු.
    ou. oyaalage paththe avulak thiyenava. ape paare kunu daala eka serayak, eka daapu ekaage address eka hoyala complaint kalaa. unwa Van ekakin passe gennala, e van eken paare thibba okkoma kunu tika, patawala yavuva policiyen.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,837
    3,323
    113
    Video karada??
    depaththen kauru hari Video kara nam ekat aran lawyer kenek hambenna. kokatat lawyer kenek ekka policiyata yanna.

    Video evidence nettan: Their word against your word
    Et lawyer kenek aran yanna. lawyer set karaganna kalin lawyerta okkoma kiyanna. godak welawata ohoma deyak unama umba kiyapan umba friendly widiyata umbe gedara issaraha kunu dannepa kiyala kiwwa. And then, umba kunu tika ekita aapahu dunna. passe eki gema illaddi kunu tika car eka atulata wetuna or aapahu ekita deddi bag eka irila kunu athulata wetuna wage kathawak kiyapan. (Hebeyi genige car eket dashcam ekak tibbe naa kiyala make sure karaganin).

    Koi welawewath aggressive wennepa policiya issaraha. umbe best behavior eken indapan. Lawyer kenek aran giyot kohomat utama kathakaranna dipan. 5000kwath yayi hebeyi. ehema nettan umba mukut nodanna hora poosa wage ekige pite weradda daapan. kohomat, otanadi mokakda une, ayi umbe gedara langa car eka newattuwe wage prashnayak ehuwama eki kora wenawa. gedara issaraha nawattala kunu demma kiyana eka ekige katin pita unot ekige paththata waradak enawa. ehema nettan gedara issaraha newattuwa hetuwa wena ekak kiyala hari gothala kiyanna wenawa.

    Oya wage case godak dura yanne naa. godak welawata policiyenma settle karanawa. ehema beri unot samatha mandaleta yanawa.
     
    • Like
    Reactions: LalaJ