බැංකුවක් එක්ක නඩුවක් තිබ්ල අපේ පැත්තට වාසිවෙන්න තිබ්බ එක අවාසි පැත්තට ඇදුන ණයක් ගෙවන්න තිබ්බ එකක
අපි අල්ලපු ලෝයර් ගෑනි නාකිවෙලා ඉගනගෙන ලෝයර් පට්ටම ගහගෙන බැංකුවෙන් කතාකරන ලෝයර් එක්ක සර් ගාගෙන දෙකට නැවීගෙන ඉන්නෙ අනිව මේ ගෑනි අපිට කෙලෙව්ව ඒක සුවර්
මේක ලෝයර් එතික්ස් වල නෑනෙ මට මේකට විරුද්දව ගන්න ක්රියාමාර්යක් නැද්ද මේ කාලකන්නි ලෝයර් තව කාට හරි කෙලවන්න කලින්. පව් අහිංසක මිනිස්සු

mahabanku expert