නීති උපදෙසක් අවශ්‍යයි

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    බැංකුවක් එක්ක නඩුවක් තිබ්ල අපේ පැත්තට වාසිවෙන්න තිබ්බ එක අවාසි පැත්තට ඇදුන ණයක් ගෙවන්න තිබ්බ එකක

    අපි අල්ලපු ලෝයර් ගෑනි නාකිවෙලා ඉගනගෙන ලෝයර් පට්ටම ගහගෙන බැංකුවෙන් කතාකරන ලෝයර් එක්ක සර් ගාගෙන දෙකට නැවීගෙන ඉන්නෙ අනිව මේ ගෑනි අපිට කෙලෙව්ව ඒක සුවර්

    මේක ලෝයර් එතික්ස් වල නෑනෙ මට මේකට විරුද්දව ගන්න ක්‍රියාමාර්යක් නැද්ද මේ කාලකන්නි ලෝයර් තව කාට හරි කෙලවන්න කලින්. පව් අහිංසක මිනිස්සු
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    අත්දෑකීමක්...ඇසිඩන්ට් නඩුවක් තිබුනා අපිට,අපි තමයි වින්දිතයො,නඩුවට අපි ඇල්ලුවා ලෝයර් කෙනෙක්.ඇක්සිඩන්ට් කරපු එකාගේ පුතාගේ ගෑනිගේ සීනියර් ලෝයර අල්ලා තියෙන්නේ.අපි කේස් එක ඌට කියනකොටත් ඌ දන්නවා ඒක ඌ අපිට කිව්වේ නෑ.නඩුව දවසේ උදේ කියලා මාරු වෙලා වෙන මොකක් හරි කසඩයෙක් අල්ලා නඩුව අපිට අවාසි කරවන්න නිහඩව ඉන්දලා.එතික්ස් වලිනුත් ඌ බේරිලා...පස්සේ අපිට ආරන්චි වෙලා අපි වෙන කෙනෙකව නඩුවට කතා කරගත්තා...කොච්චර ලේ බිව්වත් කූඩැල්ලගෙ බඩ පිරෙන්නෙත් නෑ,කූඩැල්ලෝ මේට්ටේ උඩ තියන්නත් බෑ...උබටත් තිබුනේ වෙන කෙනෙක් අල්ලන්න
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,953
    3,001
    113
    mokakda lawyerge nama. damayanthi kiyala kallak thiyenwada. apitath hitiya a wage melo rahak nathi miti poddak kudhu naki we***yek. lawyerta wiruddawa nadu complain karanna ubata sakshi thiyenna ona. nathnm wadak wenne nh.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,781
    12,952
    113
    ලංකාවේ.. ලංකාවේ
    අපිටත් උනා එහෙම කෙස් එකක්. ඉඩම විකුණුම් කරුගේ ලෝයර් ගෑනි (wife ).
    ඉඩම ගැනුම් කරුගේ ලෝයර් මිනිහා (husband ).
    ඉඩම හොර ඔප්පු හදලා තමා විකුනලා තියෙන්නේ...
    අවුරුදු කීපෙකින් අහු උනේ...
    වෙලවට ඉඩම අපහු දීලා සල්ලි ඉල්ලගත්තා.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    District courts tibba akaknam appeal case at high courts

    District courts tibba akaknam appeal case at high courts
    Case aka appeal karanna ita ihala usawiyaka...puluwan ahema karanna
    ------ Post added on Oct 14, 2022 at 8:17 PM