නීති විරෝධී බයිසිකල්.... 🏍️🛵

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113

    හම්බන්තොට කුරුලු උද්‍යානයේ ගබඩාවක් තුළ තිබී නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරු පැදි තොගයක් සොයාගෙන තිබෙනවා.

    ඒ වලාන මධ්‍යම දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වන අතර මෙහිදී සොයාගෙන ඇති යතුරු පැදි සංඛ්‍යාව 21 ක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනු ලබනවා.

    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැණුනා.

    #Accident1st

    උපුටා ගැනීම #Accident1st
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,033
    1
    15,819
    113
    මෙව්ව රෙජිස්ටර් කරන්න අලුත් නීති සම්මත කරන්න වෙයි
    අලුත් laws නෙවෙයි,
    Passe දාපු Gazette revoke කරගත්තා නම් ඇති. Capacity limit කරලා ගහපු ඒවා
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Dn itin oya tika winasai. Nadu iwara wenakan wessata themila auwata karawela tiyei.
    පුදුම සාපයක් මේ දූපතේ තියෙන්නේ හැබැයි, ඔව්වා බම් tax අය කරගෙන relaese කරලා දාන්න බැරිද දන්නේ නෑ නේ?
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Nadu aedenawane ban hena kalayak.
    ඒකනේ නඩුව බම් 😐

    ඕවා හැබැයි වෙන්දේසි වගේ දැම්මොත් ගන්න උන් නම් ඉන්නවා බම් ඈ..... මට ඕක කිව්වේ නාවල පැත්තේ ඉන්න කොල්ලෙක් පොරට සයිකල් අමාරුව තියනවා පොර ගාව දැනට මධුරංගය ගෙන් ගත්ත ducati දෙකක් එහෙමත් තියනවා, පොර කියනවා වෙන්දේසි දැම්මොත් අනිවා ඔතනින් බයික් දෙකක් ගන්නවා ලු.

    ඒ කොල්ලා මට කිව්ව මෙහෙම lot එකක් අල්ලන්න try කරලා තියනවා ළඟදීම news වලට යයි කියලා. ඒ කිව්වා වගේම මෙන්න අල්ලලා. මොකක් හරි කොස්සක් ඇති ඔය බයික් අයිතිකාරයාගෙ 🤔🧐
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,033
    1
    15,819
    113
    Dn itin oya tika winasai. Nadu iwara wenakan wessata themila auwata karawela tiyei.
    පිස්සුයෙයි!
    බයික් ගන්න එක ඊසි (චැසි කොටලා කසඩ කරලා නැති නම්),
    ලෝයර්ලා ඉන්නො දැන් බයික් රිලිස් කරන්නම.
    බයික් එකෙ වටිනාකම අනුව තමයි ෆී එක.

    ලංකාවෙ ඔනෙම උසාවියකට එනවා.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර
    ඒකනේ නඩුව බම් 😐

    ඕවා හැබැයි වෙන්දේසි වගේ දැම්මොත් ගන්න උන් නම් ඉන්නවා බම් ඈ..... මට ඕක කිව්වේ නාවල පැත්තේ ඉන්න කොල්ලෙක් පොරට සයිකල් අමාරුව තියනවා පොර ගාව දැනට මධුරංගය ගෙන් ගත්ත ducati දෙකක් එහෙමත් තියනවා, පොර කියනවා වෙන්දේසි දැම්මොත් අනිවා ඔතනින් බයික් දෙකක් ගන්නවා ලු.

    ඒ කොල්ලා මට කිව්ව මෙහෙම lot එකක් අල්ලන්න try කරලා තියනවා ළඟදීම news වලට යයි කියලා. ඒ කිව්වා වගේම මෙන්න අල්ලලා. මොකක් හරි කොස්සක් ඇති ඔය බයික් අයිතිකාරයාගෙ 🤔🧐
    Ehema Ganna puluwan nam aithi karayama Gai ait MN hitanne

    පිස්සුයෙයි!
    බයික් ගන්න එක ඊසි (චැසි කොටලා කසඩ කරලා නැති නම්),
    ලෝයර්ලා ඉන්නො දැන් බයික් රිලිස් කරන්නම.
    බයික් එකෙ වටිනාකම අනුව තමයි ෆී එක.

    ලංකාවෙ ඔනෙම උසාවියකට එනවා.
    Hamma, eka denagena hitiye ne MN. 🥹
    ------ Post added on Jul 12, 2025 at 11:41 PM