හම්බන්තොට කුරුලු උද්‍යානයේ ගබඩාවක් තුළ තිබී නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරු පැදි තොගයක් සොයාගෙන තිබෙනවා.
ඒ වලාන මධ්‍යම දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වන අතර මෙහිදී සොයාගෙන ඇති යතුරු පැදි සංඛ්‍යාව 21 ක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනු ලබනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැණුනා.
#Accident1st
උපුටා ගැනීම #Accident1st
(
kawda genath thiyenne dan na