නීතිය ගැන දන්න අය කියන්න බලන්න අපි කොහොමද රාජපක්ෂලා ඇතුළු හොරු මේ රටෙන් හොරකම් කරගෙන පිට රටවලට අරන් ගිය සල්ලි ආපහු අපේ රටට ගෙන්නගන්න ක්රමයක් නැද්ද?