නීති විශාරදයෝ මගුලේ ගියාද?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    නීතිය ගැන දන්න අය කියන්න බලන්න අපි කොහොමද රාජපක්‍ෂලා ඇතුළු හොරු මේ රටෙන් හොරකම් කරගෙන පිට රටවලට අරන් ගිය සල්ලි ආපහු අපේ රටට ගෙන්නගන්න ක්‍රමයක් නැද්ද?
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඊට කලින් මුන්ව එලවල ඉන්න එපැය බන්. බලේ නැති කරන්න ඕනේ මොනවා කරන්නත් කලින්
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    ඊට කලින් මුන්ව එලවල ඉන්න එපැය බන්. බලේ නැති කරන්න ඕනේ මොනවා කරන්නත් කලින්
    ඕකුන්ව රටින් පැන්නුවොත් ආයේ අල්ලනවා බොරු