උසාවියෙන් රට බංකොලොත් කරපු එකට නම් කරපු වැරදිකාරයෝ උඹ එතකොට පිලිගන්නවද පොන්සියෝ..පොලිසියෙන් ගෙදරට ආවා කියලා මිනිහෙක් වරද කාරයෙක් වෙන්නේ නැහැ නේද උසාවියේ ඔප්පු වෙච්ච නඩුවක් තියෙන්න ඕනේ නේද
ඒහැම නම් ටිල්වින් සිල්වා ට එහෙම බෝම්බ හැදුවා T56 ඒවා ළඟ තියාගත්තා කියලා කොච්චර චෝදනා පොලිස් පොත් වලම ලියවෙලා තියෙනවා ද

