නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසිංහට සුපිරි

RateGossip

Member
Jul 15, 2014
2
0
1
නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසිංහට සුපිරි

නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසිංහට සුපිරි BMW රථය ලැබුනේ කාගෙන්ද ?

84.jpg


ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසිංහට හිටි හැටියේම ලැබුනු අධි සුඛෝපබෝගී BMW වර්ගයේ මෝටර් රථය ඇමරිකානු තානාපති කාර්යාලය විසින් USAID එක හරහා ලබා දී ඇති බවටයි වාර්ථා වන්නේ. ඒ ගරු අධිකරණ‍යේ විභාග වන නඩු වල සාධාරණ විනිශ්‍යයන් වලට බලපෑම් එල්ල කිරීමේ හිලව්වටයි.

 

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    Ethakota Rennasarata supiri vahana hambavune kohamada???

    rannasara business/rassawak karanne nane............

    meka kavuda hoyanne???