නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසිංහට සුපිරි
නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසිංහට සුපිරි BMW රථය ලැබුනේ කාගෙන්ද ?
ශ්රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසිංහට හිටි හැටියේම ලැබුනු අධි සුඛෝපබෝගී BMW වර්ගයේ මෝටර් රථය ඇමරිකානු තානාපති කාර්යාලය විසින් USAID එක හරහා ලබා දී ඇති බවටයි වාර්ථා වන්නේ. ඒ ගරු අධිකරණයේ විභාග වන නඩු වල සාධාරණ විනිශ්යයන් වලට බලපෑම් එල්ල කිරීමේ හිලව්වටයි.