නීතීඥ සංගමය සමග සාකච්ඡාව ඉතාමත්ම සාර්ථකයි – මෛත්‍රී

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    IMG_20220508_153053.jpg

    “රටේ පවතින දේශපාලන තත්වය සහ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ගතයුතු විසඳුම් සම්බන්ධව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අවශ්‍ය සංශෝධන කොහොමද කරන්නෙ කියන එක තමයි මේ සාකච්ඡා කළේ. නීතිඥ සංගමය සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය ඇතුළු තවත් ආයතන ඊට සම්බන්ධයි. අපේ සාකච්ඡාව ඉතාමත්ම සාර්ථකයි. ඉදිරියටත් අපි සියලු දේශපාලන පක්ෂ එකතු කරගෙන, නීතීඥ සංගමය වැනි සංවිධානවල අදහස් ලබාගෙන මේ තියෙන ප්‍රශ්න විසඳන්න කොයි විදියටද ඉස්සරහට යන්නෙ කියන එක තමයි බලාපොරොත්තුව”

    ප්‍රශ්නය – සර්ව පාක්ෂික රජයක් ගැන දැන් කතා කළාද ?

    “ඔව් ඉතින් අපි ඒක යෝජනා කරලා තියෙනවානෙ”

    ප්‍රශ්නය – හදිසි නීතිය ගැන ඡන්ද විමසීමේදී මොකද කරන්නේ ?

    “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදිසි නීතිය පැනවීමට විරුද්ධයි. ඡන්දයක් පාර්ලිමේන්තුවේ එන අවස්ථාවේදී අපි සම්පූර්ණයෙන්ම ඊට විරුද්ධව තමයි ඡන්දය පාවිච්චි කරන්නේ”

    මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ අද (08) පෙරවරුවේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් සමග ශ්‍රීලනිපය ඇතුළු පාර්ලිමේන්තුවේ ස්වාධීන වී සිටින කුඩා පක්ෂ 11 නියෝජිතයින් පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
     
    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    ලොක්ක මෙහෙම කියල ගිහින් එදා උදේට පිස්සු කෙලිනවා නේ
    ඉස්සර තිබ්බ මෙව්වා එකවත් නෑ දැන් නම් මූ ගැන
    රාජපක්ෂ ල රකින එක තමා බලන් ගියාම ඌත් කරලා තියෙන්නේ
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    My3 did you pardon a person who was convicted of murder just before you left office.
    I do not think he got money from Tasty Foods to release their owner's son!
    so can we believe such corrupt people. Two of your co ordinating sec who were recruited by your secretary mr Ostin Fernando were caught red handed in bribery net too!
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    මේ යකා ජනාධිපති ධුරය අයින් කරන්න දුන්නේ නෑ නේ. ඉන්න කාලේ බාල්දි දාල දැන් අවශ්‍ය සංශෝධන ගේන්න කතා කරනවා. තවත් එක තක්කඩියෙක්
     
    • Like
    Reactions: Didy and asbestos

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,624
    6,181
    113
    View attachment 170261

    “රටේ පවතින දේශපාලන තත්වය සහ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ගතයුතු විසඳුම් සම්බන්ධව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අවශ්‍ය සංශෝධන කොහොමද කරන්නෙ කියන එක තමයි මේ සාකච්ඡා කළේ. නීතිඥ සංගමය සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය ඇතුළු තවත් ආයතන ඊට සම්බන්ධයි. අපේ සාකච්ඡාව ඉතාමත්ම සාර්ථකයි. ඉදිරියටත් අපි සියලු දේශපාලන පක්ෂ එකතු කරගෙන, නීතීඥ සංගමය වැනි සංවිධානවල අදහස් ලබාගෙන මේ තියෙන ප්‍රශ්න විසඳන්න කොයි විදියටද ඉස්සරහට යන්නෙ කියන එක තමයි බලාපොරොත්තුව”

    ප්‍රශ්නය – සර්ව පාක්ෂික රජයක් ගැන දැන් කතා කළාද ?

    “ඔව් ඉතින් අපි ඒක යෝජනා කරලා තියෙනවානෙ”

    ප්‍රශ්නය – හදිසි නීතිය ගැන ඡන්ද විමසීමේදී මොකද කරන්නේ ?

    “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදිසි නීතිය පැනවීමට විරුද්ධයි. ඡන්දයක් පාර්ලිමේන්තුවේ එන අවස්ථාවේදී අපි සම්පූර්ණයෙන්ම ඊට විරුද්ධව තමයි ඡන්දය පාවිච්චි කරන්නේ”

    මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ අද (08) පෙරවරුවේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් සමග ශ්‍රීලනිපය ඇතුළු පාර්ලිමේන්තුවේ ස්වාධීන වී සිටින කුඩා පක්ෂ 11 නියෝජිතයින් පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
    Muth opertunistinc ekek. Appaya
     
    • Like
    Reactions: Didy