තායිලන්තේ ඵයාර්පෝර්ට් ඵකේ නම් දැන්මම පටන් අරන් test කරන්න..
Ehenm MariynAye nan mask danna be
තායිලන්තේ ඵයාර්පෝර්ට් ඵකේ නම් දැන්මම පටන් අරන් test කරන්න..
Indiawe un kiyanawa kolkata wala chinatown ekenlu enne
වටවල වෙරීයෙසන් එක නං එන්න ඇවිත් දුන්න බේත්නිරා වයිරස් එකනම් නැගල යනවා ලංකවේ...
Awath kiyana ekak nahaමේ ආණ්ඩුවේ කාලකන්නි කමේ හැටියට ඕකත් එයි මෙහෙට, සුපුරුදු විදියට සුපිරියට නාල "අපි තමා හොඳටම කලේ" කියලා පම්පෝරි ගහයි![]()
![]()
Lol parliament eke unta kiwama, saba wala kottashe inna ungen ahala action ganna ratak dan thiyenne, anura mehema unwa thawa hurathal karanna ethakota ikmanata balaya rakei lolඅනුරයියා ඉන්නකල් අපිලට බය වෙන්න දෙයක් නෑ
ඒ ලොරි ටෝක් http ඉන්න නිසා තමයි තවත් බය. බාල ඉන්දියන් බෙහෙත් ගෙනැල්ල මිනීමරනවා. ඌට කරගන්න බැරි උනාම මේසෙට ගහලා වෛරස් ඒස්වාහ් පුහ් කියයි. එච්චර තමයි. කැරි ගෝත ලප කොටා.අනුරයියා ඉන්නකල් අපිලට බය වෙන්න දෙයක් නෑ
උඹ ජනාධිපතිවරණයේදි කාටැයි දුන්නේ?ඒ ලොරි ටෝක් http ඉන්න නිසා තමයි තවත් බය. බාල ඉන්දියන් බෙහෙත් ගෙනැල්ල මිනීමරනවා. ඌට කරගන්න බැරි උනාම මේසෙට ගහලා වෛරස් ඒස්වාහ් පුහ් කියයි. එච්චර තමයි. කැරි ගෝත ලප කොටා.![]()
![]()
![]()
උඹ ජනාධිපතිවරණයේදි කාටැයි දුන්නේ?