කියල උඹලට හිතෙන්නෙ නැද්ද..වෙෙරස් ඵක උන්ගෙ රටෙන් පටන් ගත්ත කාලය අනුව මට හිතෙන්නේ මේක උන් ඕනකමින්ම ලෝකෙටම පැතිරෙන්න දුන්න කියල..වෙෙරස් ඵක පටන් අරන් මාස දෙකකින් වගේ තමා උන්ගෙ රටේ Chinese new year ඵක තිබ්බෙ..උන් හොඳටම දන්නව උන්ගෙ රටේ උන් අවුරුද්දට ලෝකේ වටේම යනව කියල..ඵහෙම දැනගෙනත් උන් රටම ලොක්ඩවුන් කරේ නෑ..මාසෙකට රට ලොක්ඩවුන් කරල ඵයාර්පෝර්ට් වැහුවනම් වෙෙරස් ඵක පටන් ගත්ත කාලෙම මෙහෙම ලෝකෙටම වෙෙරස් ඵක යන්නෙ නැති වෙන්නත් තිබ්‍බ..උන්ට ඵහෙම ඕනකමක් තිබ්බෙ නෑ කියලයි මටනම් හිතෙන්නේ..අනික උන්ට ලොකු උවමනාවක් තිබිල තියෙනව අාර්ථිකය අතින් ලෝකෙන්ම 1 වෙන්න..ට්‍රම්ප් කාරය පිස්සු නැටුවත් උෟ හරි ඵක අතකට..චීනය කියන්නෙ ලෝකෙටම පිළිලයක්.
වෙෙරස් ඵකෙන් අනිත් රටවල් වැටුනට උන් වැටිල නෑ..චීනය,හොංකොං වල උන් ෆුල් අාතල් ඵකේ ඉන්නව..ඉස්කෝලත් අැරල.අනිත් රටවල් තනිකරම අවුල් වෙලා.විශේෂයෙන් අපේ වගේ රටවල්.නිදහසේ පාරක යන්නවත් බෑ.ඉස්සරහට මොනා වෙයිද කියල හිතාගන්නවත් බෑ ඕකුන් නිසා..චීනයට දැනෙන්න දෙයක් කරන්න පුළුවන් අැමරිකාවයි රුසියාවයි ඵකතු වුනොත්..ඒත් චීනය කවදාවත් ඒක වෙන්න ඉඩ තියෙන්නෙ නෑ..උන් රුසියාව,උතුරු කොරියාව වගේ රටවල් ඵක්ක කිට්ටුවෙන් අාශ්‍රය කරනව..උන් කපටියි.