නීරෝගේ මවට ඉන්න තැනක් වත් නෑ අසම සම වෙඩික්කරැ "නීරෝ"ගේ මවට ඉන්න තැනක් වත් නෑ :( 1aWTBcMSsOE
GHOST MAN Banned Feb 19, 2017 241 10 0 Mar 9, 2017 #1 නීරෝගේ මවට ඉන්න තැනක් වත් නෑ අසම සම වෙඩික්කරැ "නීරෝ"ගේ මවට ඉන්න තැනක් වත් නෑ
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Mar 9, 2017 #3 ada man dakka geyak dena kathawak habai mehema dewal nam balanne nathi eka henama pawak
SoapLK Well-known member Sep 28, 2014 1,511 410 113 ගම්මානෙක Mar 9, 2017 #4 yudde iwara wela awurudu 8k bn
M Mawathagama Well-known member May 5, 2016 7,161 4,029 113 Mar 9, 2017 #5 ඕව මොනවද බන් දැන් කට්ටිය කතා කරන්නේ නිකං "ඕන එකෙකුට ඔය යුද්දේ නං කරන්න තිබ්බ" වගේ නේ. එදා "අපිට මොනවා නැති උනත් පාරේ යන්න මැරෙන්නෙ නැතුව ගෙදර එන්න හදල දෙන්න " කියපු අය යුද්දෙට ආයුධ ගද්දි ප්‍රොසීජියර් ෆලෝ කරේ නෑ කියල කේස් දාන්නේ.
ඕව මොනවද බන් දැන් කට්ටිය කතා කරන්නේ නිකං "ඕන එකෙකුට ඔය යුද්දේ නං කරන්න තිබ්බ" වගේ නේ. එදා "අපිට මොනවා නැති උනත් පාරේ යන්න මැරෙන්නෙ නැතුව ගෙදර එන්න හදල දෙන්න " කියපු අය යුද්දෙට ආයුධ ගද්දි ප්‍රොසීජියර් ෆලෝ කරේ නෑ කියල කේස් දාන්නේ.
ක කණියා Well-known member Feb 1, 2010 856 358 63 Sri lanka Mar 9, 2017 #6 අද TV එකේ පෙන්නෙුවෙ ගෙයක් දෙනවා
ruwanjrc Well-known member Sep 22, 2010 22,327 1,133 113 කෙහෙල් ගහේ Mar 9, 2017 #8 50 laks geyak dunna bn ada
Red_frame Member Sep 11, 2015 8,026 527 0 Mar 9, 2017 #10 ruwanjrc said: 50 laks geyak dunna bn ada Click to expand... ඌ ජීවත් වෙලා හිටියත් ඔය ගානේ ගෙයක් හදාගන්න බැරිවෙයි.. ආමි කාරයෙක්නේ..
ruwanjrc said: 50 laks geyak dunna bn ada Click to expand... ඌ ජීවත් වෙලා හිටියත් ඔය ගානේ ගෙයක් හදාගන්න බැරිවෙයි.. ආමි කාරයෙක්නේ..
Rummy678 Well-known member Nov 15, 2015 8,435 3,074 113 Namunukula Mar 10, 2017 #11 Yes I too saw it.