නීරෝගේ මව පැතුම් ගැන කියූ කතාව

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මොන නීරෝද? රෝමය ගිනිගනිද්දී තබ්ලාව ගගහ හිටපු එකද?
    බෙලහීන ජාතියක පූර්ව සලකුණු. අවාසනාවකට සිස්ටම් චේන්ජ් කරන්න ගෝල්ෆේල් අල්ලන් ඉන්නෙත් මේ වගේ උන්දැලා
     
    • Like
    • Dislike
    Reactions: rasidass and Martin

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    බෙලහීන ජාතියක පූර්ව සලකුණු. අවාසනාවකට සිස්ටම් චේන්ජ් කරන්න ගෝල්ෆේල් අල්ලන් ඉන්නෙත් මේ වගේ උන්දැලා
    ගණන් ගන්න එපා ඕකා al ලියන පොඩි එකෙක්
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    පැතුම්ව පේන්න බැහැ..ඒත් මේ වැඩේටනම් එකෙන්ම රෙස්පෙක්ට්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    බෙලහීන ජාතියක පූර්ව සලකුණු. අවාසනාවකට සිස්ටම් චේන්ජ් කරන්න ගෝල්ෆේල් අල්ලන් ඉන්නෙත් මේ වගේ උන්දැලා
    ඒ උනාට උන්ට කොන්ද පණ තිබ්බ පැතුම්ව එලවන්න
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    අන්තිම ආත්මාර්ථකාමී සෙට් එකක් දැන්නං ඉන්නේ