බෙලහීන ජාතියක පූර්ව සලකුණු. අවාසනාවකට සිස්ටම් චේන්ජ් කරන්න ගෝල්ෆේල් අල්ලන් ඉන්නෙත් මේ වගේ උන්දැලාමොන නීරෝද? රෝමය ගිනිගනිද්දී තබ්ලාව ගගහ හිටපු එකද?
naha ban tear gas gahaddi, Gogle Glass dagena hitapu eka.........මොන නීරෝද? රෝමය ගිනිගනිද්දී තබ්ලාව ගගහ හිටපු එකද?
ගණන් ගන්න එපා ඕකා al ලියන පොඩි එකෙක්බෙලහීන ජාතියක පූර්ව සලකුණු. අවාසනාවකට සිස්ටම් චේන්ජ් කරන්න ගෝල්ෆේල් අල්ලන් ඉන්නෙත් මේ වගේ උන්දැලා
පිස්සුද අයිසෙ, ගංජ ගහලද..... මොන තබ්ලාද.. සර්පිනාව..මොන නීරෝද? රෝමය ගිනිගනිද්දී තබ්ලාව ගගහ හිටපු එකද?
ඒ උනාට උන්ට කොන්ද පණ තිබ්බ පැතුම්ව එලවන්නබෙලහීන ජාතියක පූර්ව සලකුණු. අවාසනාවකට සිස්ටම් චේන්ජ් කරන්න ගෝල්ෆේල් අල්ලන් ඉන්නෙත් මේ වගේ උන්දැලා
"don't respect anyone, until they give respect to public"පැතුම්ව පේන්න බැහැ..ඒත් මේ වැඩේටනම් එකෙන්ම රෙස්පෙක්ට්
එකෙන්ම....මුලක් මැදක් අගක් නෑඅන්තිම ආත්මාර්ථකාමී සෙට් එකක් දැන්නං ඉන්නේ