නීලගිරි සෑ ධාතුන්වහන්සේලා

kuma.lk

Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    නීලගිරි සෑ ධාතුන්වහන්සේලා

    අම්පාර ලාහුගල නීලගිරි දාගැබේ කැනීම් කටයුතු කරද්දී සොයා ගත්, දැනට පුරාවිද්‍යා දෙපාර්තුමේතුව බාරයේ ඇති සර්වඥ ධාතූන්වහන්සේලා ප්‍රදර්ශනයක් පසුගිදා බිංගිරිය කදුරුවැව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී පැවැත්වුනා.


    20200308-122033.jpg



    ධාතූන්වහන්සේලා තැන්පත් කරලා තිබිලා තියෙන්නෙ මේ වීදුරු පෙට්ටිය ඇතුලෙ තියෙන රත්තරන් කරඩුව ඇතුලෙ තැන්පත් කර ඒ කරඩුව ඊට පිටිපස්සෙ තියෙන ගල් කරඩුව ඇතුලෙ තැන්පත් කරල.


    20200308-122030.jpg



    20200308-121911.jpg



    20200308-121858.jpg



    20200308-121920.jpg
     
    Last edited: