නීලගිරි සෑ ධාතුන්වහන්සේලා
අම්පාර ලාහුගල නීලගිරි දාගැබේ කැනීම් කටයුතු කරද්දී සොයා ගත්, දැනට පුරාවිද්‍යා දෙපාර්තුමේතුව බාරයේ ඇති සර්වඥ ධාතූන්වහන්සේලා ප්‍රදර්ශනයක් පසුගිදා බිංගිරිය කදුරුවැව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී පැවැත්වුනා.
ධාතූන්වහන්සේලා තැන්පත් කරලා තිබිලා තියෙන්නෙ මේ වීදුරු පෙට්ටිය ඇතුලෙ තියෙන රත්තරන් කරඩුව ඇතුලෙ තැන්පත් කර ඒ කරඩුව ඊට පිටිපස්සෙ තියෙන ගල් කරඩුව ඇතුලෙ තැන්පත් කරල.

Last edited: