නීල් ආම්ස්ට්‍රෝන් හදට ගිය කතාව බොරු

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    නීල් ආම්ස්ට්‍රෝන් හදට ගිය කතාව බොරු

    මේ බව ඔප්පු කර ඇත්තේ රුසියානු පිරිසක් විසින් සද තරණයේ චායාරූප ඇසුරිනි​

    1) මෙම චායාරූප වල සෙවනැලි එකිනෙකට වෙනස්ය. සදට එලිය ලැබෙන්නේ හිරුගෙන් පමණක්නම් එසේ වන්නේ කෙසේද?

    1.jpeg


    mn5.jpg

    2) මොහුගේ සෙවනැල්ල වැටී ඇත්තේ ඉදිරියට වුවත් (ආලොක ප්‍රභවය එනම් හිරු ඇත්තෙ පිටුපසිනී) ඔහුගේ පපුව ඉදිරිපසට හොදින් එලිය වැටී ඇත.

    2.jpeg

    3) මෙහි පසුබිමේ අහසේ කිසිදු තරුවක් දක්නට නැත.

    3.jpeg

    4) මොහුගේ හිස් ආවරණයේ වයිසරයේ (Visor) ලොකු ආලෝක ප්‍රතිබිම්බයක් දක්නට ඇත. එසේ විය හැකිද?

    5.jpeg

    5) සද මත ජලය නොමැතිනම් ගේ අඩි සලකුණ මෙතරම් හොදින් පවතින්නේ කෙසේද?

    8.jpeg

    6) සද මත සුළග නොමැතිනම් මෙම කොඩිය ලෙළදෙන්නේ කෙසේද?

    10.jpeg


    11.jpeg


    mn3.jpg

    7) සද මත උෂ්ණත්වය 250c ක් නම් එයට ඔරොත්තු දෙන සේයා පටල නොමැති බව පැවසේ.

     

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    අර 51 කලාපයේ සද මතුපිට වගේ තැනක තියෙනවලු නේද එකට ගිහිල්ලා කරපු ඇඩ් එකක්ද දන්නේ නෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පොටෝ වල අවුල තියෙනව තමයි,:yes: ඇමරිකාවෙ ඉන්න තරමක් ඉන්නෙ බොරැ කාරයොනේ :P:P
     

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    Me gana ubalata thawa tikak daganna onenam Apollo 18 Movie eka balapalla..
    ake amuthuma conspiracy theory ekak tiyenawa..
     
    Feb 26, 2012
    137
    10
    0
    මේ බව ඔප්පු කර ඇත්තේ රුසියානු පිරිසක් විසින් සද තරණයේ චායාරූප ඇසුරිනි​

    1) මෙම චායාරූප වල සෙවනැලි එකිනෙකට වෙනස්ය. සදට එලිය ලැබෙන්නේ හිරුගෙන් පමණක්නම් එසේ වන්නේ කෙසේද?



    ithin oka space shuttle eke eliya wenna puluwanne. pruthiwiyen handata yanakota nasa team eka light aran gihilla athi.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    වැල්ලෙ සිරා;12198981 said:
    mata thiyena prashne:

    ai mun me tharam Americawata baya ??
    :confused::confused::confused:

    un salli balen loke natawanawane ban. dan balahan un libiyawata gehuwa. eth apita gehuwe ne. e unata oil mila wedi una. ape gonnu mahindata kegahanawa. eththa kathawa eka une american karaya nisa. un ratawal walata nuclear thahanam karala eyala ewa hadanawa. ape rate kohomada rajayen kohe hari pradeshayak wahagena ath hada beleem karanam. ape aya kegahai neda ekata wiruddawa. eth america wala area 51? ethul unoth wedi thiyanawa. kauruwath katak hollanne nehe. anna ekai america wala power eka. americawala minissunge power eka. un software liyanawa api salliwalata gannawa. un computer hadanawa api gannawa. un tv hadanawa api gannawa. un car hadanawa api gannawa. ewa ganna salli nethi unama anduwa peralanawa. andu maru wenawa rata eka thena :D