නීල් ආම්ස්ට්රෝන් හදට ගිය කතාව බොරු
1) මෙම චායාරූප වල සෙවනැලි එකිනෙකට වෙනස්ය. සදට එලිය ලැබෙන්නේ හිරුගෙන් පමණක්නම් එසේ වන්නේ කෙසේද?
2) මොහුගේ සෙවනැල්ල වැටී ඇත්තේ ඉදිරියට වුවත් (ආලොක ප්රභවය එනම් හිරු ඇත්තෙ පිටුපසිනී) ඔහුගේ පපුව ඉදිරිපසට හොදින් එලිය වැටී ඇත.
3) මෙහි පසුබිමේ අහසේ කිසිදු තරුවක් දක්නට නැත.
4) මොහුගේ හිස් ආවරණයේ වයිසරයේ (Visor) ලොකු ආලෝක ප්රතිබිම්බයක් දක්නට ඇත. එසේ විය හැකිද?
5) සද මත ජලය නොමැතිනම් ගේ අඩි සලකුණ මෙතරම් හොදින් පවතින්නේ කෙසේද?
6) සද මත සුළග නොමැතිනම් මෙම කොඩිය ලෙළදෙන්නේ කෙසේද?
7) සද මත උෂ්ණත්වය 250c ක් නම් එයට ඔරොත්තු දෙන සේයා පටල නොමැති බව පැවසේ.
මේ බව ඔප්පු කර ඇත්තේ රුසියානු පිරිසක් විසින් සද තරණයේ චායාරූප ඇසුරිනි
1) මෙම චායාරූප වල සෙවනැලි එකිනෙකට වෙනස්ය. සදට එලිය ලැබෙන්නේ හිරුගෙන් පමණක්නම් එසේ වන්නේ කෙසේද?
2) මොහුගේ සෙවනැල්ල වැටී ඇත්තේ ඉදිරියට වුවත් (ආලොක ප්රභවය එනම් හිරු ඇත්තෙ පිටුපසිනී) ඔහුගේ පපුව ඉදිරිපසට හොදින් එලිය වැටී ඇත.
3) මෙහි පසුබිමේ අහසේ කිසිදු තරුවක් දක්නට නැත.
4) මොහුගේ හිස් ආවරණයේ වයිසරයේ (Visor) ලොකු ආලෝක ප්රතිබිම්බයක් දක්නට ඇත. එසේ විය හැකිද?
5) සද මත ජලය නොමැතිනම් ගේ අඩි සලකුණ මෙතරම් හොදින් පවතින්නේ කෙසේද?
6) සද මත සුළග නොමැතිනම් මෙම කොඩිය ලෙළදෙන්නේ කෙසේද?
7) සද මත උෂ්ණත්වය 250c ක් නම් එයට ඔරොත්තු දෙන සේයා පටල නොමැති බව පැවසේ.
ඇමරිකාවෙ ඉන්න තරමක් ඉන්නෙ බොරැ කාරයොනේ 