නීල් ආම්ස්ට්‍රෝන් හදට ගිය කතාව බොරු

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    oya handata giya kathaawa boruwak kiyala matanam hitenne... ochchara kaledith handata giyanam ayi dan kawuruwath handata yanne naththe.. thaakshane issarata wadaa diyunu welath ayi kawuruth handata yanna hadanne naththe kiyana prashne mata tiyanawa.. thawa deyak thamai mama wiswasa karanawa hande mokahari deyak tiyenawa kiyala.. a kiyanne pitasakwala jeeweenta sambanda deyak wage...
     
    මචන් මෙහෙමයි. දැන් උඹ දන්නවනේ ඔසාමා 9/11 ගහපු එකට හම්බයෝ ගෙනියන කතාව. ඒක ගැහුවේ අමෙරිකාවමලු. උන් එකට සාක්කිත් ඉදිරිපත් කරනවා. බලපන් මිනිස්සු දහස් ගණනක් අමු අමුවේ මරපු තිරිසන් සතා සුද්ද කරන්න ඔය විදිහේ ඩොකියුමන්ටරි හදනවා.
    මෙහෙමයි. අපි ළඟ හිටියේ නැති දේකට ඕන කෙනෙක් කතා හදනවා. සාක්කි ඉදිරිපත් කරනවා. නමුත් ඇත්ත ඊට වඩා වෙනස්.
    ඔය ඔක්කොම කතා හදන්නේ හම්බයෝ ඇතුළු දෙවියෝ ලෝකේ මැව්වා කියල අන්තවාදී විදිහට කියන උන්. ක්‍රිස්තියානි සමහර කොටස් ඇතුළුව. උන් කැමති නෑ අලුතෙන් විශ්වය ගැන හොයා ගන්නවට. නමුත් උන් මෙතැනදී අමතක කරපු දෙයක් තමයි එක පාරක් බොරු කිව්වට නැවත නැවත හඳට යන්න පුළුවන් කියන එක.
    මම තවමත් විශ්වාස කරනවා ඇමෙරිකාව හඳට ගියා කියල

    ඔය මොන බොරු ප්‍රචාර ගෙනිච්චත් කල්පනා කරපන් උනුත් ගන්නේ ඇමෙරිකන් බෙහෙත්. ඇමෙරිකන් අධ්‍යාපනය. උන් කරන්න ඕන කකුලෙන් අදින එක නෙවෙයි. උදව් කරන්න අකමැති නම් කට වහගෙන ඉන්න එක අඩු ගානේ.

    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    මචන් මෙහෙමයි. දැන් උඹ දන්නවනේ ඔසාමා 9/11 ගහපු එකට හම්බයෝ ගෙනියන කතාව. ඒක ගැහුවේ අමෙරිකාවමලු. උන් එකට සාක්කිත් ඉදිරිපත් කරනවා. බලපන් මිනිස්සු දහස් ගණනක් අමු අමුවේ මරපු තිරිසන් සතා සුද්ද කරන්න ඔය විදිහේ ඩොකියුමන්ටරි හදනවා.
    මෙහෙමයි. අපි ළඟ හිටියේ නැති දේකට ඕන කෙනෙක් කතා හදනවා. සාක්කි ඉදිරිපත් කරනවා. නමුත් ඇත්ත ඊට වඩා වෙනස්.
    ඔය ඔක්කොම කතා හදන්නේ හම්බයෝ ඇතුළු දෙවියෝ ලෝකේ මැව්වා කියල අන්තවාදී විදිහට කියන උන්. ක්‍රිස්තියානි සමහර කොටස් ඇතුළුව. උන් කැමති නෑ අලුතෙන් විශ්වය ගැන හොයා ගන්නවට. නමුත් උන් මෙතැනදී අමතක කරපු දෙයක් තමයි එක පාරක් බොරු කිව්වට නැවත නැවත හඳට යන්න පුළුවන් කියන එක. මම තවමත් විශ්වාස කරනවා ඇමෙරිකාව හඳට ගියා කියල

    ඔය මොන බොරු ප්‍රචාර ගෙනිච්චත් කල්පනා කරපන් උනුත් ගන්නේ ඇමෙරිකන් බෙහෙත්. ඇමෙරිකන් අධ්‍යාපනය. උන් කරන්න ඕන කකුලෙන් අදින එක නෙවෙයි. උදව් කරන්න අකමැති නම් කට වහගෙන ඉන්න එක අඩු ගානේ.

    hama ekakatama hambayanta baninna epa ban.amaricawa hadata giya kiyala samahara amarican karayowth pili ganne naha.:no:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    පොටෝ වල අවුල තියෙනව තමයි,:yes: ඇමරිකාවෙ ඉන්න තරමක් ඉන්නෙ බොරැ කාරයොනේ :P:P

    aniwa thama kawruth handata gihin ne.. :P eka mulinma karanne ape maharaja ge podi putha... asiyawe ascharya... :rofl::rofl::rofl:
     
    hama ekakatama hambayanta baninna epa ban.amaricawa hadata giya kiyala samahara amarican karayowth pili ganne naha.:no:
    හම්බයන්ට බනිනවා නෙවෙයි බන් ඇත්ත මොකක්ද කියල කිව්වේ. ඔසාම 9/11 ගැහුවේ නෑ කියන ඇමෙරිකන් කාරයොත් ඉන්නවා. එකෙක් දෙන්නෙක් කියන එකට ඔක්කොම ඇමෙරිකන් කාරයෝ ගාව ගන්න එපා. හඳට ගියඑකත් එහෙමයි ඒකයි මම කිව්වේ. හම්බය අදහස දාල පැත්තකට වෙනවා උඹල ප්‍රොමෝට් කරනවා.:lol:
     
    kalaxxxx

    Member
    Feb 22, 2012
    8
    0
    0
    americawe un mona hri qwoth ape un ''ow ne atta tama''kiyala arun kiyana ona deyak pili gannawa.maha moda harak..