නීලා ව්ක්‍රමසිංහ මැරිලද ?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සල්ජනරාල්වරිය ලෙස කටයුතු කළ ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සල්ජනරාල්වරිය ලෙස කටයුතු කළ ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

    ඊයේ පෙරේදා නේ ගියේ බන්
     
    • Like
    Reactions: kinkon and lilman

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,636
    125,180
    113
    දෙහිවල
    • Sad
    • Like
    Reactions: Ryan08 and lilman

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    හොදයි දැන්වත් සුදුසුකම් තියෙන එකෙක් ඉතාලියට පත්වෙලා ගියොත් හොදයි.
    කියන්න බෑ ඒකත් නන්දෙ නේ තෝරන්නේ.
    "තුන් හෙළය ගිනි අවුලා, ඒ ගින්නේ අපි දැවෙනා"
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    නීලා වික්‍රමසිංහට ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සල්ජනරාල්වරිය ලෙස පත්කරයි​

    2022-01-13

    දවස් 7ක් වගෙ නෙ ගිහින් ??😖
     
    • Like
    • Haha
    Reactions: SLhuman and lilman

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හොදයි දැන්වත් සුදුසුකම් තියෙන එකෙක් ඉතාලියට පත්වෙලා ගියොත් හොදයි.
    කියන්න බෑ ඒකත් නන්දෙ නේ තෝරන්නේ.
    "තුන් හෙළය ගිනි අවුලා, ඒ ගින්නේ අපි දැවෙනා"
    maynata bannata bapalapn munge wahalkama
    eelagata bandu samarasinha yawwath mun mukuth kiyana ekak na
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    maynata bannata bapalapn munge wahalkama
    eelagata bandu samarasinha yawwath mun mukuth kiyana ekak na
    ඔව් බං රටක තානාපති කෙනෙක් කියන්නේ කොච්චර දේවල් කරන්න කැපසිටි එකක් තියෙන්න ඕනි කෙනෙක්ද?
    මාලදිවයිනට රෝහණ බැද්දගේ යැව්වා.
    ඉතාලියට නීලා යැව්වා.
    සයිප්‍රස් තානාපති කාර්යාලේ වහලා දැම්මා, රට විරුවෝ අනාථ කරා.
    උගන්ඩාවටයි නයිජීරියවටයි එල්ටීටීඊ කොටි දෙන්නෙක් දැම්මා.
    මේ වගේ මෝඩ හුට්ටලා ඉන්න රටක ඉපදෙන්න අපි මාර පවක් කරලා තියෙන්නේ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,833
    23,519
    113
    ඔව් බං රටක තානාපති කෙනෙක් කියන්නේ කොච්චර දේවල් කරන්න කැපසිටි එකක් තියෙන්න ඕනි කෙනෙක්ද?
    මාලදිවයිනට රෝහණ බැද්දගේ යැව්වා.
    ඉතාලියට නීලා යැව්වා.
    සයිප්‍රස් තානාපති කාර්යාලේ වහලා දැම්මා, රට විරුවෝ අනාථ කරා.
    උගන්ඩාවටයි නයිජීරියවටයි එල්ටීටීඊ කොටි දෙන්නෙක් දැම්මා.
    මේ වගේ මෝඩ හුට්ටලා ඉන්න රටක ඉපදෙන්න අපි මාර පවක් කරලා තියෙන්නේ.
    උබ හිතන විදිහට තානාපති කෙනෙක්ට අවශ්‍ය සුදුසුකම් මොනවද?
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    උබ හිතන විදිහට තානාපති කෙනෙක්ට අවශ්‍ය සුදුසුකම් මොනවද?

    අඩු ගානේ Law, International Relations, Public Policy හෝ ඒ සම්බන්ධ උපාධියක් ආචාර්ය උපාධියක් තියෙන එකෙක් යවන්න ඕනි.
    විශේෂෙන්ම මිඩල් ඊස්ට් රටවල් වලට.
    English ඇරුනම අඩු ගානේ ඒ රටේ Native Language එක ගැන දැනුමක් තියෙන්න ඕනි ඒ රටේ මොකද වෙන්නේ කියලා විපරමෙන් ඉන්න.
    ඒ රටේ තියෙන ආයෝජකයන්ට මෙහෙට එන්න උනන්දු කරවන්න ඕනි.
    මෙහෙ තියෙන ස්ටාර්ටප්ස් වලට ඉන්වෙස්ට් කරන්න ඒ රටේ එවුන්ව උනන්දු කරවන්න ඕනි. ඉන්දියාව පාකිස්තානේ මේක හොදටම කරනවා.
    ගිය අවුරුද්දේ විතරක් ඉන්දියාවේ Digital සර්විසස් වලින් හම්බ කරපු ගාන ඩොලර්ස් බිලියන 144යි. CyberSec වලින් බිලියන 09යි.
    මෙහෙ කල්චර් එක එහෙ ඉන්න එවුන්ට පෙන්නන්න Public Fair, Exhibitions කරන්න ඕනි.
    දැන් මෙහෙන් යන නලාකාරයෝ ඔව්වා කරනවද?
    මෙහෙ පෝලිම් වගේම එහෙත් ඉතාලි කාර්යාල ඉස්සරහ පෝලිම්.
    සාමාන්‍යයෙන් ලංකාවෙන් ගිහිල්ලා තානාපති කාර්යාල අටවන් ඉන්න එවුන් රටවල් දෙකේම නිවාඩු වලට වහලා තියෙනව.
    ඒ රටවල් වල වැඩ කරන මිනිස්සු නිවාඩු දාගෙන ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න අරගෙන එද්දී තානපතියා කාර්යාලේ වහලා ලංකාවේ පෝය කියලා.
    මං අහන්නේ ඔව්වා හදන්න මොලයක් තියෙන එකෙක් යවන්න ඕනි නැද්ද? සින්දු කියා කියා ඉදපු එවුන්ද යවන්න ඕනි?
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔව් බං රටක තානාපති කෙනෙක් කියන්නේ කොච්චර දේවල් කරන්න කැපසිටි එකක් තියෙන්න ඕනි කෙනෙක්ද?
    මාලදිවයිනට රෝහණ බැද්දගේ යැව්වා.
    ඉතාලියට නීලා යැව්වා.
    සයිප්‍රස් තානාපති කාර්යාලේ වහලා දැම්මා, රට විරුවෝ අනාථ කරා.
    උගන්ඩාවටයි නයිජීරියවටයි එල්ටීටීඊ කොටි දෙන්නෙක් දැම්මා.
    මේ වගේ මෝඩ හුට්ටලා ඉන්න රටක ඉපදෙන්න අපි මාර පවක් කරලා තියෙන්නේ.

    ane manda ban kalakarayo me masa keepaye mara widiyata marunane ban

    UthcdWa.jpg