රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් හදන තැන තමයි බණ්ඩාරනායක ඩිල්පොමැට් සෙන්ටර් එක. අඩුම එකේ ඉගෙන ගත්ත එකෙක් වත් තානාපති කරන්න ඕනා.උබ හිතන විදිහට තානාපති කෙනෙක්ට අවශ්‍ය සුදුසුකම් මොනවද?
Career diplomatsඋබ හිතන විදිහට තානාපති කෙනෙක්ට අවශ්‍ය සුදුසුකම් මොනවද?
e ratawala unta prshnayk awoth kiynna thiyenne deyyanta thamaiඔව් බං රටක තානාපති කෙනෙක් කියන්නේ කොච්චර දේවල් කරන්න කැපසිටි එකක් තියෙන්න ඕනි කෙනෙක්ද?
මාලදිවයිනට රෝහණ බැද්දගේ යැව්වා.
ඉතාලියට නීලා යැව්වා.
සයිප්‍රස් තානාපති කාර්යාලේ වහලා දැම්මා, රට විරුවෝ අනාථ කරා.
උගන්ඩාවටයි නයිජීරියවටයි එල්ටීටීඊ කොටි දෙන්නෙක් දැම්මා.
මේ වගේ මෝඩ හුට්ටලා ඉන්න රටක ඉපදෙන්න අපි මාර පවක් කරලා තියෙන්නේ.
නීලා වික්‍රමසිංහ ට තියන සුදුසු කම 2015 මහින්ද පැරදුන වෙලාවේ, "ඇයි සර් මරලා හරි (රාජ්‍ය බලය) ගන්නේ නැත්තේ?" කියලා කියාපු එක.උබ හිතන විදිහට තානාපති කෙනෙක්ට අවශ්‍ය සුදුසුකම් මොනවද?
meka hama ratema embassy wala tiyenawa bn. US consulate ekath wahanawa unge federal holidays walata.අඩු ගානේ Law, International Relations, Public Policy හෝ ඒ සම්බන්ධ උපාධියක් ආචාර්ය උපාධියක් තියෙන එකෙක් යවන්න ඕනි.
විශේෂෙන්ම මිඩල් ඊස්ට් රටවල් වලට.
English ඇරුනම අඩු ගානේ ඒ රටේ Native Language එක ගැන දැනුමක් තියෙන්න ඕනි ඒ රටේ මොකද වෙන්නේ කියලා විපරමෙන් ඉන්න.
ඒ රටේ තියෙන ආයෝජකයන්ට මෙහෙට එන්න උනන්දු කරවන්න ඕනි.
මෙහෙ තියෙන ස්ටාර්ටප්ස් වලට ඉන්වෙස්ට් කරන්න ඒ රටේ එවුන්ව උනන්දු කරවන්න ඕනි. ඉන්දියාව පාකිස්තානේ මේක හොදටම කරනවා.
ගිය අවුරුද්දේ විතරක් ඉන්දියාවේ Digital සර්විසස් වලින් හම්බ කරපු ගාන ඩොලර්ස් බිලියන 144යි. CyberSec වලින් බිලියන 09යි.
මෙහෙ කල්චර් එක එහෙ ඉන්න එවුන්ට පෙන්නන්න Public Fair, Exhibitions කරන්න ඕනි.
දැන් මෙහෙන් යන නලාකාරයෝ ඔව්වා කරනවද?
මෙහෙ පෝලිම් වගේම එහෙත් ඉතාලි කාර්යාල ඉස්සරහ පෝලිම්.
සාමාන්‍යයෙන් ලංකාවෙන් ගිහිල්ලා තානාපති කාර්යාල අටවන් ඉන්න එවුන් රටවල් දෙකේම නිවාඩු වලට වහලා තියෙනව.
ඒ රටවල් වල වැඩ කරන මිනිස්සු නිවාඩු දාගෙන ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න අරගෙන එද්දී තානපතියා කාර්යාලේ වහලා ලංකාවේ පෝය කියලා.
මං අහන්නේ ඔව්වා හදන්න මොලයක් තියෙන එකෙක් යවන්න ඕනි නැද්ද? සින්දු කියා කියා ඉදපු එවුන්ද යවන්න ඕනි?
නීලා වික්‍රමසිංහ ට කවදාවත් හරියකට ඇවිදින්න පුළුවන් කමක් තිබුනේ නැහැ.තානාපතිකමට පත් කරනකොට තනියෙන් ඇවිදින්නත් අමාරු තත්වෙක හිටියෙ.
අන්න උබේ අම්මගේ හොර මිනිහ බන්දු ව පත් කරලා ඉතාලියටbump
හොදයි දැන්වත් සුදුසුකම් තියෙන එකෙක් ඉතාලියට පත්වෙලා ගියොත් හොදයි.
කියන්න බෑ ඒකත් නන්දෙ නේ තෝරන්නේ.
"තුන් හෙළය ගිනි අවුලා, ඒ ගින්නේ අපි දැවෙනා"
Career diplomats
ඕන්න උඹලගේ discusssions වලට ස' අගයක් දීලා thanks කොල්ලනේ..meka hama ratema embassy wala tiyenawa bn. US consulate ekath wahanawa unge federal holidays walata.
oya uba kiyapu anik ewa nan sahathika attha.
this comment aged wellmaynata bannata bapalapn munge wahalkama
eelagata bandu samarasinha yawwath mun mukuth kiyana ekak na
අන්න කිව්ව විදිහට ම පත්කොරලා ..හොදයි දැන්වත් සුදුසුකම් තියෙන එකෙක් ඉතාලියට පත්වෙලා ගියොත් හොදයි.
කියන්න බෑ ඒකත් නන්දෙ නේ තෝරන්නේ.
"තුන් හෙළය ගිනි අවුලා, ඒ ගින්නේ අපි දැවෙනා"