නීලා වික්‍රමසිංහ අභාවප්‍රාප්ත වෙයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සල්ජනරාල්වරිය ලෙස කටයුතු කළ ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

    See the source image
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    හොදයි දැන්වත් සුදුසුකම් තියෙන එකෙක් ඉතාලියට පත්වෙලා ගියොත් හොදයි.
    කියන්න බෑ ඒකත් නන්දෙ නේ තෝරන්නේ.
    "තුන් හෙළය ගිනි අවුලා, ඒ ගින්නේ අපි දැවෙනා"
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    නන්දෙ ඉතිරි අවුරුදු තුනේ රට හදනවා බලන්න වාසනාව තිබ්බෙ නැති එක ගැන නම් දුකායි.

    නිවන් සුව.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,034
    113
    නිවන් සුව ලැබේවා!

    ඉස්සර රූපවාහිනියේ උදේට හුගක් වෙලාවට මේ සිංදුව යනවා. ඕක අහගෙනමයි නැගිටින්නේ. :yes: :love:

    • Sad
    Reactions: Kalegana

    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    Vaccine එකේ සම්බන්ධ සීන් එකක් කියලා හිතෙනවා...
    දන්න එවුන් නිසා report වෙනවා නොදන්නා එවුන් හෙනට මැරෙනවා වගේ.
     
    • Like
    Reactions: Any.key

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    එක් දවසක මහින්දට ආදරය කළ කලා කරුවන් පිරිසක් අභ යාරාමයේදී මහින්ද හමුවිය. එහිදී ප්‍රකට ගායිකාවක වන නීලා වික්‍රමසිංහ නමැත්තිය හිරිකිතයක් නැතිව "ඇයි ඔබතුමා අරූ මරලා හරි බලය ගත්තේ නැත්තේ” කියා විමසුවාය. ගිරුවා පත්තුවට අනන්‍ය මිනිසුන් උකුණන් මකුණන් සේ මරා දමන චින්තනය නිලා වික්‍රමසිංහට අනුගත කළේ කවිද? ඇය උපන්නේ ගිරුවා පත්තුවේ හේනක නොවේ. ඇය පාසල් ගියේ ජුලම්පිටියේ අමරේ සමග හෝ ආමි ජිනේ සමග නොවේ. මාස්ටර් සර් වැනි හී හරහා මානව දයාව රටට බෙදා දුන් නීලා වික්‍රමසිංහගේ සුන්දර මනස විකෘති කළේ ?????????????
     
    Last edited:
    • Sad
    • Wow
    Reactions: Any.key and AEG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,527
    6,387
    113
    එක් දවසක මහින්දට ආදරය කළ කලා කරුවන් පිරිසක් අභ යාරාමයේදී මහින්ද හමුවිය. එහිදී ප්‍රකට ගායිකාවක වන නීලා වික්‍රමසිංහ නමැත්තිය හිරිකිතයක් නැතිව "ඇයි ඔබතුමා අරූ මරලා හරි බලය ගත්තේ නැත්තේ” කියා විමසුවාය. ගිරුවා පත්තුවට අනන්‍ය මිනිසුන් උකුණන් මකුණන් සේ මරා දමන චින්තනය නිලා වික්‍රමසිංහට අනුගත කළේ කවිද? ඇය උපන්නේ ගිරුවා පත්තුවේ හේනක නොවේ. ඇය පාසල් ගියේ ජුලම්පිටියේ අමරේ සමග හෝ ආමි ජිනේ සමග නොවේ. මාස්ටර් සර් වැනි හී හරහා මානව දයාව රටට බෙදා දුන් නීලා වික්‍රමසිංහගේ සුන්දර මනස විකෘති කළේ ?????????????
    මේ ගෑනි පචම වෙලා ගියේ ඕක නිසා තමයි ... නැත්නම් හොඳ ගායිකාවක් ...
     
    • Like
    Reactions: Oli_Vili

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,179
    113
    34
    Kalutara
    නන්ද ආවා විතරයි මාර විදිහට නේ මිනිස්සු මැරෙන්නෙ මාර මූසලයෙක් නෙ මු.
    මේක නම් සිරා. මැරෙන්නවත් හිතපු නැති මිනිස්සු මැරෙන්නෙ.