වැඩ බාරගෙන දවස් 7 න් නැතිවෙලා
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Jan 17, 2022 #22 Heshan Daminda said: මේක නම් සිරා. මැරෙන්නවත් හිතපු නැති මිනිස්සු මැරෙන්නෙ. Click to expand... එකනෙ බන් , පොර දිවුරුම් දීල දවස් කීයෙන්ද බලපං කෝ කොරොනා කියලා එකක් ඇවිල්ලා ලොකෙටම කෙල උනෙ. Reactions: VASSA and Heshan Daminda
Heshan Daminda said: මේක නම් සිරා. මැරෙන්නවත් හිතපු නැති මිනිස්සු මැරෙන්නෙ. Click to expand... එකනෙ බන් , පොර දිවුරුම් දීල දවස් කීයෙන්ද බලපං කෝ කොරොනා කියලා එකක් ඇවිල්ලා ලොකෙටම කෙල උනෙ.
buddikagayan Well-known member Jan 25, 2012 27,350 16,044 113 Colombo Jan 17, 2022 #23 නිවන් සුව ලැබේවා!
webDevNinja Active member Oct 26, 2021 148 185 43 Jan 17, 2022 #24 stasia said: වෙන හොද රටක ඉපදේවා. Click to expand... sirawata ban ma rate hari , wena duppath rataka ipadichcha ekek , mulu jeewitha kalema duk widi nawa
stasia said: වෙන හොද රටක ඉපදේවා. Click to expand... sirawata ban ma rate hari , wena duppath rataka ipadichcha ekek , mulu jeewitha kalema duk widi nawa
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle Jan 17, 2022 #25 නිවන් සුව ලැබේවා!
Walter White Well-known member Nov 20, 2019 43,614 125,093 113 දෙහිවල Jan 17, 2022 #26 සදා මේ සංසාරේ අපේ හමුවීම නොවේ RIP
kinkon Well-known member Aug 5, 2007 115,951 2 116,049 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 17, 2022 #27 නිවන් සුව ලැබේවා!
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,001 113 Jan 17, 2022 #28 asanka+++ said: ඊලගට බන්දු සමරසින්හව යවමු ඔය පුටුවට Click to expand... ඊට වඩා ගෝටාට සුදුසුකම් තියනව neda @N A K A M U R A Reactions: N A K A M U R A
asanka+++ said: ඊලගට බන්දු සමරසින්හව යවමු ඔය පුටුවට Click to expand... ඊට වඩා ගෝටාට සුදුසුකම් තියනව neda @N A K A M U R A