ඇයි මොකෝ සීන් එක.. පාරවල් වහලද?
umba lankawe nemeda inne...
asa bus drivela strike bang....
bus walata strike karanna bah ne

ඇයි මොකෝ සීන් එක.. පාරවල් වහලද?

umba lankawe nemeda inne...
asa bus drivela strike bang....
bus walata strike karanna bah ne![]()
කාටවත් බැනලා මොකටද? මං මාලබේ ඉදන් නුගේගොඩට පයින්ම ආවා. බස් කාරයොන්ට පුලුවන්ද අපේ වැඩ අවුල් කරන්න දෙන්න...![]()

ලංකාවේ නෙමේ බන්.. ඇයි දැන් ctb බස් යන්නෙත් නැද්ද?

menna porawal...niyamai macho...epa wenna athi neda?

කාටවත් බැනලා මොකටද? මං මාලබේ ඉදන් නුගේගොඩට පයින්ම ආවා. බස් කාරයොන්ට පුලුවන්ද අපේ වැඩ අවුල් කරන්න දෙන්න...![]()

ammooooo!!kota wela wageda? rep+ela kollekne.magenut ++.anit eka mchn ewidda paya dahaswati kiyanawane.