අනේ ගොනෝ වරෙන් වැලිකඩට මම පෙන්නන සිරිපාදේ... උදේට පේනවා හයට විතර....දන්නා ලබ්බකුත් නැහැ.
උඹ වගේ නෙදර්ලන්තේ යනවයි අරකයි මේකයි කියා කියා බොරු පොයි විදින හිඟන්නෙක් නෙමෙයි මම...තෝ ඇවිල්ල කැළණි හිඟන්නෙක්
මේක මගේ යාලුවෙක් ගත්ත පින්තූරයක්.. නුගේගොඩ උසින් පිහිටි පුද්ගලික පාසලක ඉහල මහලේ ඉදල..
ඒක ඇත්ත එකක්ලු. එඩිට් මුකුත් නැහැලු. හැබැයි මේ ටොයියා කිසිම අවසරයකින් තොරව මේ දාලා තියෙන්නේ. අඩුම ගානෙ ගත්ත තැනවත් දාලා නැහැ. මගේ යාලුවා ආර්ට් ගැලරි එකේ මේ පින්තූරෙ දැම්මේ මීට සති දෙකකට වගේ කලින්...

කව්ද යකෝ මගෙ Photo එක ඉස්සුවෙ![]()
machan mama meka FB eken issuwe
photo credits
Anjula Weeranayake
කව්ද යකෝ මගෙ Photo එක ඉස්සුවෙ![]()
බලපන් ලංකාවෙ උසම කන්ද පිදුරුතලාගල
ඒක පේනවද මේ වගේ ලස්සනට හැමතැනටම ?
පුදුමයක් නේද ?
බලපන් ලංකාවෙ උසම කන්ද පිදුරුතලාගල
ඒක පේනවද මේ වගේ ලස්සනට හැමතැනටම ?
පුදුමයක් නේද ?

onna ahuwa booru prashnayak. ehemanam loke thiyana usama kanda Mount Everest ekath penna epaya
ඒකත් පේනවා ඇති බන් අපිට හැඩේ හරියටම මීටර් නෑනේ
ඒක නිසා මොන කන්දද කියලා හොයන්න බෑ
ශ්රී පාද කන්දේ හැඩේ නිසා අපිට අදුරගන්න ලේසියි
okanam hadapu ekak... ochchara laga penna widiyak na... habai boralesgamuwe pillawa pansala issarahatanam hodata penawa ahasa pahadili dawas walata![]()
මේක මගේ යාලුවෙක් ගත්ත පින්තූරයක්.. නුගේගොඩ උසින් පිහිටි පුද්ගලික පාසලක ඉහල මහලේ ඉදල..
ඒක ඇත්ත එකක්ලු. එඩිට් මුකුත් නැහැලු. හැබැයි මේ ටොයියා කිසිම අවසරයකින් තොරව මේ දාලා තියෙන්නේ. අඩුම ගානෙ ගත්ත තැනවත් දාලා නැහැ. මගේ යාලුවා ආර්ට් ගැලරි එකේ මේ පින්තූරෙ දැම්මේ මීට සති දෙකකට වගේ කලින්...
එළනේ බන්.මම හිතුවෙත් බොරු කියලා