21 නුගේගොඩට එන උන් වැවක බස්සන්න හිතන්..

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    21 නුගේගොඩට එන උන් වැවක බස්සන්න හිතන් ඉන්නවා කියන්නෙ ඇත්තක්ද බන් නුගේගොඩ උන් 🧐

    මොනා උනත් කැත වැඩක් එහෙම කරොත් නම් නේද බන්
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,872
    113
    නුගේගොඩ උන්ට අවුරුද්දක් කට්ට කාල හොයන සල්ලි එක දවසෙන් හොයන්න පුළුවන්.. සිලි මලු වලට අරක්කු පුරවල වික්කනම් ඔන්ටපනුවර් වෙන්න පුළුවන්.
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    21 නුගේගොඩට එන උන් වැවක බස්සන්න හිතන් ඉන්නවා කියන්නෙ ඇත්තක්ද බන් නුගේගොඩ උන් 🧐

    මොනා උනත් කැත වැඩක් එහෙම කරොත් නම් නේද බන්
    @monson @2osama wage un me dawasawala swimming class yanawalu😛
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී තැරි දාර වහල් වේස සැමන් බයියන්ට ආයෙත් බෙරේ වැවේ නාලා ගුටි පූජා ශැපක් ගන්න ඕනේ වෙලාද? 😹 😹 😹
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,886
    113
    මාලඹේ
    නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී තැරි දාර වහල් වේස සැමන් බයියන්ට ආයෙත් බෙරේ වැවේ නාලා ගුටි පූජා ශැපක් ගන්න ඕනේ වෙලාද? 😹 😹 😹
    කත්‍රි ආරච්චිගේ පයියා උරලා ඉවර ද
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,013
    3,057
    113
    කිරියෙ ඉන්න තැරි දාර කෙදිරිලි ත්‍රෙඩ් පොන්නයො දෙන්නට එදාට නුගේගොඩට එන උන්ගෙ කටට ගන්නත් වෙයිද දන්නෑ


    කැරි මයිනට මිනිස්සු දැන් එලිපිටම පොල් ගහනව නේ
    ------ Post added on Nov 5, 2025 at 10:39 AM
     
    • Haha
    Reactions: chinmak

    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,005
    113
    :lol:



    කෝමේ මාලිමා jvp ගූ චන්ඩි ඇඳ යටද ? :lol:


    ------ Post added on Nov 5, 2025 at 11:23 AM


    ------ Post added on Nov 5, 2025 at 11:24 AM
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,523
    13,208
    113
    🌎
    මම හොරොව්පොතානෙන් 20 රෑ බස් එකේ නගිනව. Swimming Trunk එකකුත් අරන් එන්නෙ. 🏊‍♂️🛁🚿🩳🍆
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,332
    36,439
    113
    කෑගල්ල

    රනිල්ගෙ නඩුව දවසේ කොළඹට එන උන්ට ගහන්න මේ වගේම ලෑස්ති වෙලා හිටියා නේද? :lol: :lol: කයිය විතරයි බං. 20 වෙනිදා රෑ වෙනකොට ඩෝබි ටික කියයි 21 එන කාටවත් කරදර කරන්න එපා කවුරුත් එන්න එපා කියලා... :lol:

     
    • Haha
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,500
    8,677
    113
    Galaha
    අපිත් නුගේගොඩ තමයි ඉන්නෙ. බලන්න බැරියැයි වැවු වලට දාන හැටි. :lol:
    ජෙප්පන්ගෙ කයිය විතරයි වැඩ නෑ කියල දැන් මුලු රටම දැනගෙන ඉවරයි. :lol:
     
    • Like
    • Love
    Reactions: AKI-SL and JBLs

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    අපිත් නුගේගොඩ තමයි ඉන්නෙ. බලන්න බැරියැයි වැවු වලට දාන හැටි. :lol:
    ජෙප්පන්ගෙ කයිය විතරයි වැඩ නෑ කියල දැන් මුලු රටම දැනගෙන ඉවරයි. :lol:
    😂 ජෙබ්බො 69 ලස්සෙ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,499
    47,625
    113
    නිකන් මහන්සි නොවී හිටපං..නාමල්ට තව සෑහෙන කල් ඉන්න වෙනවා ජනාධිපති වෙන්න..ඒ තරම්ම ගෝඨා කෙලවලා ගියේ...21 විතරක් නෙමෙයි මාසේ ගානේ උනත් මිනිස්සු ගෙන්න ගත්තදෙන්..අපිට මොකෝ..
     

    wdishan

    Active member
  • Mar 28, 2008
    431
    45
    28
    @osama
    අපිත් නුගේගොඩ තමයි ඉන්නෙ. බලන්න බැරියැයි වැවු වලට දාන හැටි. :lol:
    ජෙප්පන්ගෙ කයිය විතරයි වැඩ නෑ කියල දැන් මුලු රටම දැනගෙන ඉවරයි. :lol:
    කොයි හරියෙද බන් හරියටම