නුගේගොඩ පොඩි ශොප් එකක් රෙන්ට් එකට.....උදව්වක&#

ssckkani

Member
Nov 21, 2009
18
1
0
නුගේගොඩ පොඩි ශොප් එකක් රෙන්ට් එකට.....උදව්වක&#

නුගේගොඩ පොඩි ශොප් එකක් රෙන්ට් එකට ඔනේ..දන්න කව් රුත් නැද්ද? Main Road එකේ නම් හොදයි :yes::yes:. පොඩි කෑල්ලක් උනාට කමක් නෑ...හොද පොට් එකක් වෙන්න ඔනේ..උඩ තට්ටු නෙවේ පහල පාරත් එක්කම තියෙන තැනක් වෙන්න ඕනේ..සෙනග හොදට ඉන්න පොට් එකක් නම් සුපිරි..
 
Last edited: