නුගේගොඩ පොලිසිය

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    නුගේගොඩ පොලිසිය

    නුගේගොඩ පොලිස් ස්ථානයක් තියනවද? කඩුවෙල ටවුන් එකේ නුගේගොඩ පොලිසියෙන් ද පාලනේ වෙන්නේ?
    නොදන්නා නිසා ඇහුවේ.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    නුගේගොඩ පොලිස් ස්ථානයක් තියනවද? කඩුවෙල ටවුන් එකේ නුගේගොඩ පොලිසියෙන් ද පාලනේ වෙන්නේ?
    නොදන්නා නිසා ඇහුවේ.

    Nugegodai kaduwelai hena duraine bn. Nugegoda Police aithi wenne Mirihanata, Kaduwelta nam Thalangama man hithanne
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    නුගේගොඩ තියෙන්නෙ පොලිස් මුරපොලක්...මිරිහාන පොලිස්ස්තානය තියන්ව ඩී.යි.ජී ඔෆිස් තියෙන්නෙ මිරිහානෙ.. ඒක නිසා කඩුවෙල අයිති කොට්ටාශය බාර ඩී.අයි.ජී ඉන්නෙ මිරිහානෙ වෙන්න පුලුවන්
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    නුගේගොඩ තියෙන්නෙ පොලිස් මුරපොලක්...මිරිහාන පොලිස්ස්තානය තියන්ව ඩී.යි.ජී ඔෆිස් තියෙන්නෙ මිරිහානෙ.. ඒක නිසා කඩුවෙල අයිති කොට්ටාශය බාර ඩී.අයි.ජී ඉන්නෙ මිරිහානෙ වෙන්න පුලුවන්

    exactly :yes::yes::yes:
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    nugegoda da kiyanne loku division ekak

    Mirihana
    Maharagama
    Boralesgamuwa
    Wellampitiya
    Thalangama
    Welikada
    Nawagamuwa
    Mulleriyava
    Homagama
    Kottawa
    Athurugiriya
    Padukka
    Hanwella

    me tikama nugegoda division ekata aithi wenawa
    nawagamuwa ekatama kaduwela th ahu wenawa athi
    danne na hariyatama
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,599
    1,121
    113
    මිරිහාන 119 ඒකට ලංකාෙව ඔන තැනක දඩ ෙකාල ලියන්න පුලුවන්. මට ඒක සැරයක් අවිස්සාෙව්ල්ෙලදි මිරිහාෙනන් ලිව්ව :sorry: ලියල උෘ අවිස්සාෙව්ල්ෙල ෙපාලිසිෙයන් ලයිසන් ඒක ගන්න කිවුව ~!@#$%^&*()
     

    thereddroid15

    Member
    May 8, 2017
    20
    2
    0
    Nugegodata ayath podi Police karyalayak thiyanawa. eka thiyenne nugegoda Smpath Bank eka kittuwai. Mirihana Police Sthanayee upa polak hatiyata kriyathmaka wenne mama hithanne
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    kaduwela police station ekak naa. nawagamuwa thamai police station eka. et awada deyak danne naa.
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Nugegoda kiyanne police division ekak. eka SSP kenek balanne. ekata ayithi police station godak thiyenewa. kaduwela ayithi nawagamuwa/thalangama policy walata. ae dekama Nugegoda division eken control wenne.

    police station(OIC/HQI) ->police division(ASP/SP/SSP) -> Police range (DIG/SDIG) -> IGP
     
    Last edited:

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    nugegoda police station ekak na eth hariyatama railway station eka issaraha police guard room ekak thiyenawa....kaduwela nugegodata aithiy naha...