නුගේගොඩ මැයි රැස්වීමට ආපු නැති අයට රෑ ගැහුවා

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113


    එක්සත් ජාතික ස්වයං රැකියා වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සභාපති ප්‍රදීප් චාල්ස් මහතා මැයි පළමු වැනිදා ගෝඨාභය රාජපක්ෂගේ නුගේගොඩ තිබු පොදුජන පෙරමුණේ රැස්වීමට සහභාගී නොවු පිරිසට එදින රාත්‍රියේ පහර දුන් සැටි මෙලෙස විස්තර කර තිබුනා.

    " මැයි 1 වැනිදා ගෝඨාභය රාජපක්ෂගේ නුගේගොඩ තිබුණ වෘත්තිය සමිති පොදුජන පෙරමුණේ රැස්වීමට එන්න කියලා පිටකොටුවේ ඉන්න වෙළෙන්ඳුන්ට දැනුවත් කරලා තියනවා. ඒ දැනුවත් කිරීම තුළ ගියපු නැති අය සොයා අසිමිත ලෙස පහර දීලා තියනවා. මේ රැස්වීමට ගියේ නැ කියලා තමෙයි මේ විදියට පහර දීලා තියෙන්නේ. මේවගේ පහරදීම් කරන්න කිසිම නෛයිතික අයිතියක් නැ එගොල්ලන්ට.

    රැ ඇවිත් පොලු වලින් පහර දීලා තියෙන්නේ.We want gota කියලා බෝඩ් එක අල්ලන් එන්න කියලා තියනවා මැයි පළවැනිදා යන්න. ඉතිං නුගේගොඩට යන්න ආපු නැති නිසා අපේ ව්‍යාපාරිකයන්ට , එදිනෙදා හම්බ කරන් කන මිනිසුන්ට තමයි මේ පහර දීලා තියෙන්නේ. අපි ඒ ගැන ප්‍රශ්න කරන්න ආවම අපිටත් ගහන්න හැදුවා. අ

    පි මේ අරගලය දියත් කරන්නේ Gota go home කියලා මිසක් We want gota කියලා නෙමෙයි. We want gota කියන උන් ගෝඨාව ගිහින් ගෙදර තියාගනිල්ලා.නමුත් එදිනෙදා හම්බ කරන් කන මිනිස්සුන්ට මේ විදියට පහර දෙනවා නම් අපිත් සූදානම් ඉලපත අතට ගන්න.එ නිසා පරිස්සමින් හිටපල්ලා."

    #GoHomeGota
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    We want gota කියන උන් ගෝඨාව ගිහින් ගෙදර තියාගනිල්ලා.
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    කොළඹ ස්වයං රැකියා. ඕකුන්ටනං එහෙම හරි ගහන එක හොදයි. දවසකට කොළඹට එන මිනිස්සු කී දෙනෙක්ව රවට්ටල සල්ලි ගන්නවද. කුනු පලතුරු, හොර ලොතරැයි, බාල ඔරලෝසු, හොරකන් කරපු බඩු, උන්ගෙ ස්වයං රැකියා
     
    • Like
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    හොද වැඩේ රුපියල් 5000 ගත්තනම් යන්න ඕන..හැමෝටම 8000ක් දෙන්න බෑනේ ඒ මිනිස්සුත් අමාරුවෙන් ඉන්නේ මේ දවස් වල සල්ලි අච්චු ගහ ගහ.:(