නුගේගොඩ fly over එක ළග ,හොද කඩයක් කියන්න

kaimanimations

Active member
  • Mar 12, 2019
    267
    41
    28
    නුගේගොඩ fly over එක ළග ,හොද කඩයක් කියන්න

    නුගේගොඩ fly over එක ළග තියෙන හොද කඩයක් කියන්න කන්න හොද

    හැමදාම ඕනේ උදේ , රෑ දෙකම
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    අනුලා එක ඉස්සරහා පාරෙන් එහාපැත්තේ කහ ඉර කෙලින් වගේ පොඩි කඩයක් තියෙනවා අලුතින් දාලා. උදේට, දවල්ට කන්න පුලුවන්. කෑම මරු. ඒතන Laundry එකකුත් තියෙනවා පොඩ්ඩක් පාරෙන් ඇතුලට වෙන්න වගේ තියෙන්නෙ. හොයාගන්න අමාරු වෙන එකක් නෑ..
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    අනුලා එක ඉස්සරහා පාරෙන් එහාපැත්තේ කහ ඉර කෙලින් වගේ පොඩි කඩයක් තියෙනවා අලුතින් දාලා. උදේට, දවල්ට කන්න පුලුවන්. කෑම මරු. ඒතන Laundry එකකුත් තියෙනවා පොඩ්ඩක් පාරෙන් ඇතුලට වෙන්න වගේ තියෙන්නෙ. හොයාගන්න අමාරු වෙන එකක් නෑ..

    ලොන්ඩරියෙන් ඇඳුම් ටික හෝදන්න දාලා ‍ෙළුවෙන් ගිහින් කාල එන්නද
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    ලොන්ඩරියෙන් ඇඳුම් ටික හෝදන්න දාලා ‍ෙළුවෙන් ගිහින් කාල එන්නද

    එහෙමත් පුලුවන්. උන් ඉක්මනට හෝදලා වේලලා දෙනවා!! :P
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    නුගේගොඩ fly over එක ළග තියෙන හොද කඩයක් කියන්න කන්න හොද

    හැමදාම ඕනේ උදේ , රෑ දෙකම

    mcn othana tynwa fly over eka iwara wenwath ekkama ekwe bogaha pahu wenwath ekka pettah paththata wenna wam paththe deweni thattuwe sinhala kadayak eka hodai eken kaapan bn
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඒක දැන් එතන නෑ බං.. Relocate කරලා..

    :yes::yes:ගැමි ගෙදර වෙනුවට තුන පහ කියලා අලුත් එකක් දාලා එතන, තාම යන්න බැරි උනා, ගමිගෙදර උන්ම ද දන්නේ නෑ කරන්නේ. ගමිගෙදර නම් කෑම සිරා.. :love:
     
    kaimanimations

    Active member
  • Mar 12, 2019
    267
    41
    28
    අනුලා එක ඉස්සරහා පාරෙන් එහාපැත්තේ කහ ඉර කෙලින් වගේ පොඩි කඩයක් තියෙනවා අලුතින් දාලා. උදේට, දවල්ට කන්න පුලුවන්. කෑම මරු. ඒතන Laundry එකකුත් තියෙනවා පොඩ්ඩක් පාරෙන් ඇතුලට වෙන්න වගේ තියෙන්නෙ. හොයාගන්න අමාරු වෙන එකක් නෑ..

    Poddak name eka hoyala kiyannko?
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,173
    2,411
    113
    Fly Over laga nam neme hebei stanley thilakarathne mawatha hariye , Naimirisa kiyala tiye kaama hodai, kohthuwath supiri raata naimiris koththuwa