නුතන ඉන්දියානු ආක්‍රමණය

idiaz

Banned
  • Jan 22, 2016
    966
    32
    28
    නුතන ඉන්දියානු ආක්‍රමණය

    නුතන ඉන්දියානු ආක්‍රමණය, හුබස් බියක් ලෙස දැකීමේ විපාක.






    [FONT=&quot]මුලින්ම “හුබස් බිය” කියන සම්ප්‍රදායික කියන්නේ තේරුම් දැනගැනීම වටින්නේ අපට අතීතය අමතකවීමේ රෝගය ඇති නිසයි. හුබස් සාදනු ලබන්නේ [FONT=&quot]වේයන්[/FONT] විසිනුයි කලක් යන විට මෙම ගුහා ආකාරයට සැකසී ඇති හුබස් වල නයින් පදිංචියට පැමිණෙයි.[/FONT]

    [FONT=&quot]කුඩා දරුවන් පුරුද්දක් ලෙස මේ අනාර්ක්ෂිත හුබස් වලට අත් දැමීම නිසා සර්ප දෂ්ටයෙන් මියගිය ගණන වැඩි නිසා, කුඩා කල පටන් මෙවැනි තැන් වලට අත් නොදමන ලෙසට වැඩිහිටියන් අවවාද කරනු ලබයි. මේ නිසා සෑම තුබසේම නයෙක් සිටි යන සාමාන්‍ය කරන නිගමනය නිසා නයි නැති හුබස් වලටද මිනිසුන් බියක් දක්වයි.[/FONT]



    [FONT=&quot]මේ බිය නිසා ඇත්තටම සිදුවන්නේ වාසියක් බව බොහෝ දෙනා නොදනිම කණගාටුවට කරුණයි, මොකද හිස් හුබහකට අත දැමීම නිසා ලැබෙන ලාබයක් නැතුවා සේම නයකු සිටිය නම් සිදුවන හානිය විශාල නිසයි.[/FONT]
    [FONT=&quot]දැන් අපි බලමු මේ හුබස් කතාව නුතන ලෝකයට ගලපල මෙය [FONT=&quot]තේරුම්[/FONT] ගැනීමට පහත වගුව බැලිය යුතුයි[/FONT]



    [FONT=&quot]මිට අනුව විරැකියාවෙන් පෙලෙන ඉන්දියානුවන් ගණන මිලියන 37.2 ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ මුළු ජනගහනය මිලියන 20.3[/FONT][FONT=&quot][FONT=&quot]කි,[/FONT] එකියන්නේ ශ්‍රී ලංකාවේ මුලු ජනගහනයට වඩා විරැකියාවෙන් පෙලෙන ඉන්දියානුවන් වැඩියි. ශ්‍රී ලංකාවේ විරැකියාව 0.35 මිලියන , දැන් අපි උත්සාහ කරන්නේ යම් තරමින් මිලියන 37.2 ක වෙළදපොලකට ශ්‍රී ලංකාව විවුර්ත කර ශ්‍රී ලංකාවේ රැකියා ඇති කිරීමටයි.[/FONT]

    [FONT=&quot]මෙය සාදාරණියකරන්නේ කෙසේද ? රජය කියන්නේ ඉන්දියාවේ විශාල වියාපර ශ්‍රී ලංකික පොලවේ ක්‍රියාත්මක කිරීමට අවසර දීම නිසා ශ්‍රී ලංකාවේ රැකියා ඇතිවන බවයි එනම් විශාල ආයතනයක් ඇතිකිරීමේදී රජයට කියන්න පුළුවන් ශ්‍රී ලාංකිකයන් 20% වත් ආයතනයේ සේවය කල යුතු බව, මෙනිසා රැකියා ඇතිවන බව ඇත්තක් නමුත් ප්‍රායෝගිකව සිදුවන්නේ කුමාරතුංග මුනිදාස මහතා ලියපු හතර රියන් සහ දෙරියන් ගේ කතාවට සමාන දෙයක්, හතරරියන් (උස මිනිසා ) මෝඩ පහේ කෙනෙක් [/FONT][FONT=&quot]හරියට අපේ රනිල් වගේ [/FONT][FONT=&quot] , දෙරියන් තරමක් කොටයි ([FONT=&quot]කපටි මිනිහ[/FONT] ) හරියට මෝදී වගේ සමහර විට සිංහල මිනිස්සු හිතනවා ඇතිමේ මිනිහගේ නමත් නිකම් මෝඩි වගේ නිසා අපේ රනිල් ලොක්කට මෝඩ විදියට රැවටෙයි කියල.[/FONT]


    [FONT=&quot]මේ මිනිස්සු දෙන්න කිරි එළදෙනක් මිලදී ගෙන ලනුවකුත් මිලදී ගන්නවා. හවුලේ ගත්ත මේ දේපල බෙදන්නේ දෙරියන්, ඔහු කියනවා එළදෙනගේ බඩ ලගින් ලනුවෙන් දෙකට බෙදන දෙරියන්, හතරරියන්ට කියනවා ඔබට මම නම්බුකාර කොටස දෙනවා එනම් එළදෙනගේ මුකය කොටසයි, ඉතා ආඩම්බරයෙන් මෙය බාර ගන්න හතර රියන්ට සිද්දවෙනවා එළදෙනට කන්න දෙන්න, කිරි, ගොම සහ පැටව ලබාගන්නේ දෙරියන් විසිනුයි.[/FONT]

    [FONT=&quot]දැන් අපි නවීන ලෝකය රනිල් විකුම්සින්හයන්ගේ වික්‍රමයත් මේවගේ බව නුවනින් බලන කෙනාට වැටහිය යුතුයි.

    [/FONT]



    [FONT=&quot]හිතන්න ඇයි ඉන්දියාව ශ්‍රී ලංකාවේ රැකියා ප්‍රශ්නයට විසදුම් දෙන්න මෙහෙ එන්නේ? ඔවුන්ට ඔවුන්ගේ රටේ මේ ප්‍රශ්නය විසදගන්න බැරිවී තියනවා. ඔවුන්ට මෙහෙ ආවහම ලැබෙන්නේ මොනවාද ? අපිම කියනවා අපිට උවමනා කරන පරිගණක වුර්තිකයන් නැතිබව දැන් එහෙනම් ඔවුන් මෙහෙ ආව කියල අපිට වුර්තිය්කයන් ඇතිවෙන්නේ කොහොමද? මේ නිසාම සිදුවෙන්නේ ඔවුන්ගේ රැකියා ප්‍රශ්නයට ශ්‍රී ලංකාව තුලින් පිලියම් දීමයි.[/FONT]
    [FONT=&quot]අද වනවිට ශ්‍රී ලංකාවේ ඉතාම දියුණු අන්තර්ජාල සේවයක් පවතිනවා ප්‍රශ්නයට ඇත්තේ ශ්‍රී ලාංකිකයන්ගේ ඇති නොදැනුවත් කමයි ඔබ පරිගණක දැනුම ඇතිකර ගැනීම කිව්වහම මොනවද අපට ඉගනගැනීමට ඇත්තේ[FONT=&quot] [/FONT]MS Office මෘදුකාංගය තමයි බහුලවම පුරුදු කරන්නේ මිට අමතරව Adobe Photoshop වැනි මෘදුකාංග වලට අමතරව දහස් ගණනක් තියනවා [FONT=&quot]බොහෝදෙනා අහලවත් නැති [/FONT]උදාහරණ මේ බලන්න [/FONT]http://www.lynda.com/[FONT=&quot]3[/FONT]D-Animation-training-tutorials/[FONT=&quot]1-0.[/FONT]html?bnr=NMHP_blocks[FONT=&quot] [/FONT]
    [FONT=&quot]ත්‍රිමාන සජීවිකරණ වැඩසටහන් ගත්තම කොතරම් අන්ශ තියනවද ?[/FONT]
    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]මේ විෂයන් අපට ඉගනගන්න බැරිවෙලා තියෙන්නේ ඇයි? මුලිකම දෙය ලෝක භාෂාව වන ඉංග්‍රීසි නොදැනීමයි, දැන් ඉන්දියානුවන් මෙහෙ ආවහම ඉංග්‍රීසි දැනුම ඇති වෙනවානම් අඩුගානේ ඔවුනේ ගේ ආයතනයක වැඩ කිරීමට වත් අපට හැකිවෙයි. නමුත් බොහෝදෙනා නොදන්නා මේ මමත් දැනගත්තේ බ්ලොග් අඩවියේ සිටින සමරසේකර මහතට පින්සිදුවෙන්න, ඒ තමයි ඉන්දියානුවන් පස්වෙනි පන්තියෙන් ඉහලට ඉගැනීම කරන්නේ ඉංග්‍රීසියෙන් බව.[/FONT]

    [FONT=&quot][FONT=&quot] [/FONT] [/FONT]
    [FONT=&quot][FONT=&quot]ශ්‍රී ලංකාව විදේශ වෙළදපොල තමන් යටතට ගන්නවා කියල ඉන්දිය්නුවන් මෙහෙ ගෙන්නනවා කියන්නේ ශ්‍රී ලංකික යටිතල පහසුකම් යොදා ඉන්දියානුවන් ට රැකියා ඇති කිරීමට උපකාර කිරීමත් අවසානය ශ්‍රී ලංකාවට විශාල ආදායමක් මේ අංශයෙන් ලැබුන බව පෙන්වුනත් අවසානයේ ශ්‍රී ලංකාවෙන් පිටතට විදේශ විනිමය ඉන්දියානුවන් ගෙනයාමයි සිදුවන්නේ.[/FONT][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot][FONT=&quot]මෙහි ඇති අපුරු දෙයක් තියනවා, එනම් දැනට ඉන්දියාවේ PAYPAL මගින් ඉන්දීය වාණිජ බැංකුවලට මුදල් ගැනීමේ පහසුකම තිබෙනවා.[/FONT][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot][FONT=&quot]බැරිවෙලාවත් මෙය ක්‍රියාත්මක කලොත් සිදුවන්නේ ඔවුන්ට කිසිදු මුදලක් ශ්‍රී ලංකාවට ගෙන එන්නේ නැතිව කෙලින්ම තම රටේ බැංකුවට යැවීමට හැකි වීමයි.[/FONT][/FONT]
    [FONT=&quot]

    [FONT=&quot]එනම් ශ්‍රී ලංකාවට සත පහක බදු මුදලක් නොලැබී යාමයි.[/FONT][FONT=&quot] දැන් මෙය සිදුවන්නේ කෙසේදැයි බලමු.[/FONT]
    [FONT=&quot][/FONT]
    [/FONT]

    [FONT=&quot][FONT=&quot]උදාහරණ[/FONT] [/FONT]
    [FONT=&quot][/FONT]
    [FONT=&quot][FONT=&quot]ඉන්දියාවේ තියනවා M[/FONT]odi outsourcing[FONT=&quot] පුද්ගලික සමාගම මෙය කරන්නේ මෘදුකාංග අලවියයි. ඔවුන් මෙම මෘදුකාංග විකුනන්නේ අමරිකාවටයි, එනම M[/FONT]odi outsourcing[FONT=&quot] හි වෙබ් අඩවියේ තියනවා[/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot][/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot] විකුණන මෘදු කාංග ගැන විස්තර අමරිකානුවෙකුට පුළුවන් කෙලින්ම මේ වෙබ් අඩවිය තුලින් [FONT=&quot] දැනගෙන [/FONT]මිලදී ගන්න, ගෙවීම PAYPAL මගින් කෙලින්ම ඉන්දියානු [/FONT][/FONT][FONT=&quot][FONT=&quot] [/FONT][/FONT][FONT=&quot]බැංකුවට [/FONT][FONT=&quot][FONT=&quot] ප්‍රේෂණය කරන අතර ඉන්දියානුවන් සේවය කරන්නේ ශ්‍රී ලංකාවේ සිටයි. මෙහිදී කිසිම විදේශ මුදලක් ශ්‍රී ලංකාවේ දේශ සීමාවට නොඑන අතර ශ්‍රී ලංකාවේ [/FONT][/FONT][FONT=&quot][FONT=&quot] [/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot]ඔවුන් පවත්වන [/FONT][FONT=&quot][FONT=&quot]ආයතනය පාඩු ලබන ආයතනයක් ලෙස පවත්වාගැනීම මගින් බදු ගෙවීමෙන් වැළකිය හැකියි.[/FONT][/FONT][/FONT][/FONT]
    [FONT=&quot] [/FONT]


    [FONT=&quot] [/FONT]
    [FONT=&quot][FONT=&quot]මෙන්න බලන්න [/FONT]http://gadgets.ndtv.com/internet/news/paypal-now-allows-indian-merchants-to-receive-up-to-[FONT=&quot]10000-[/FONT]in-one-transaction-[FONT=&quot]398520[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT][/FONT]
    [FONT=&quot] [/FONT] [FONT=&quot][FONT=&quot]දැන් සිදුවන දේ මෙයයි ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් යොදා ඉන්දියාව ඇමරිකාව සමග වෙළදාම කරන අතර ඩොලරයක් වත් ශ්‍රී ලංකාවේ බැංකුවලට නොයන ආතර කෙලින්ම ඉන්දියානු බන්කුවවලට ගෙවනු ලබයි.[/FONT][/FONT]
    [FONT=&quot] [FONT=&quot]ඉතාමත් දියුණු ත්ක්ෂණයක්, විශාල අවබෝදයක් ඇති දෙසපලන්යයන් සිටින ඉන්දියාව ශ්‍රී ලංකාව සමග ගනුදෙනු කරන්නේ ඩිජිටල් කියන වචනයේ තේරුම නොදන්නා ඇමති වරයකු සමගයි.[/FONT]
    [FONT=&quot] ශ්‍රී ලංකාව තුල ඉන්දියාව පැමිණීමෙන් රැකියා ඇතිවෙන බව කීම මිරිගුවක් වන්නේ ශ්‍රී ලංකාවට ඉන්දියාවේ සිට පැමිණෙන්නේ ඉතාම දක්ෂ පුද්ගලයන් නොවෙයි, මෙහෙ එන බොහෝ අය අපෙ අයට වඩා දුර්වල නමුත් අපේ අයට වඩා අඩු පඩියට වැඩකිරීමට කැමති අයයි.[/FONT]
    [FONT=&quot]අනෙක් වැදගත්ම අංශය වරාය සහ නාවික කටයුතුයි මේ අංශ දෙකම අත්පත් කරගත් විට මේ කලාපයේ බලවතා වීමට පුලුවන් වීම ඉන්දියාවේ සිහිනයයි.[/FONT][FONT=&quot][/FONT]


    [FONT=&quot]දැන් අපි බලමු මෙය සිදුකිරීමට රනිල් මයිත්‍රී දෙදෙනා මොකද කැමති කියල ?[/FONT][FONT=&quot][/FONT]


    [FONT=&quot]මගේ දැනුම අනුව අද ශ්‍රී ලාකාව පත්වී ඇති තත්වය ඉන්දියාව ඉතා හොදින් ප්‍රයෝජනය ගනිමින් සිටි, මොකද ඩොලර් බිලියනයක මුල්‍ය ප්රේෂණයක් ඉන්දියාව කර ඇත්තේ ([/FONT][FONT=&quot]currency swap agreement [/FONT][FONT=&quot] ) ඔනෑම වෙලාවක මේ මුදල් ශ්‍රී ලංකාවෙන් පිටතට ගැනීමට හැකි ලෙසයි, මිට අමතරව මේ සෙල්ලම ජෝර්ජ් සෝරස් සහ බෙලජියම් ආයෝජයයා ගේ ඩොලර් බිලියනයත් ප්‍රේෂණය වීම මගින් පෙන්වන්නේ කෙලින්න යන සුදුවේ තරමයි.[/FONT]
    [FONT=&quot]තව සරලව කිව්වොත් අද රටපාලනය කරන්නේ රටේ පුරවැසියන් ගේ උවමනාවට නොව මිනිසුන් කීපදෙනෙකුගේ උවමනාවටයි. [/FONT]
    [FONT=&quot]අද ලොකුවට කියනවා සිපා ගිවිසුම අත්හල බව සහ කිසිවිටක මිට සමාන ගිවිසුමක් නොගෙනෙන බව නමුත් කෝ මේ අලුත් ගිවිසුම ඇයි මේ රජයට බැරි මේ ගිවිසුම ජනතාවට විවුර්තව ලබාදෙන්න, අපට [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot][FONT=&quot]මතකයි [/FONT] 2002 දී විකුම්සිහයන් කොටින් සමග ගිවිසුම් ගැසුවේ රටේ නායිකාවට සහ කැබිනේට්ටුවට පමණක් නෙමෙයි රටේ හමුදා පති පවා නොදනුවත්වයි.[/FONT]
    [/FONT]

    [FONT=&quot][FONT=&quot]ශ්‍රී ලංකාවට දියුණු වීමට උවමනාම්නම් කලයුත්තේ PAYPAL මගින් මුදල් ශ්‍රී ලංකික වාණිජ බැංකු වලට ලබාගැනීමේ පහසුව රටතුල ඇතිකිරීමත් ONLINE TRACKING පහසුකම ඇති තැපැල් සේවයක් ඇති කිරීමයි [/FONT][FONT=&quot]මෙහිදී ONLINE TRACKING ගැන සරලව කිව්වොත් ඔබ තැපැල් කන්තෝරුවට අදාළ භාණ්ඩය ලබාදුන් අවස්ථාවේ සිට ලබියයුත්තට ලැබෙන තෙක් සියලුම දේ වාර්තා ගතවීමත් ඕනෑම විටක අදාළ අංකය ඇතුලත් කලවිට ඔබේ භාණ්ඩ තිබෙන්නේ මොනරටේ කොතනද අවශ්‍ය පුද්ගලයාට ලැබුනද යන්න බලාගැනීමට හැකි වීමයි.[/FONT][/FONT]
    [FONT=&quot]

    [FONT=&quot]මේ අංග 2 කළහැකි නම් මට බය නැතුව කිවහැක්කේ මෙය ක්‍රියාත්මක කරන මුල් වසරේ ඩොලර් බිලියන 4 ට ආසන්න මුදලක් විදේශ විනිමය ලෙස ලබාගත හැකිවීමයි. මේ දෙක මුලින් ක්‍රියාත්මක කර වසරකට පසු මෙවැනි මුදලක් උපයන්න බැරිනම් ඕන ඉන්දියානුවෙකුට රටට ගෙන්වා ගත්තට කමක් නෑ මොකද මෙහෙම දෙයක් වත් මෙරටට කරන්න බැරිනම් කල යුත්තේ පුළුවන් රටකට මේ රට විකිණීමයි.

    :(:(

    [/FONT]
    [FONT=&quot]Source
    http://lankasithuwili.blogspot.com/2016/01/blog-post_27.html
    [/FONT][FONT=&quot][/FONT]​

    [/FONT]
    [FONT=&quot] [/FONT]
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කියවපල්ලා....
    සහ
    විරුද්ධව නැගී සිටපල්ලා........

    කෙළවුනායින් පස්සේ අනේ අපට අරූ ඇරියෝ ගාල කෑ ගහන්න ඉන්නේ නැතුව!
     

    Similar threads