නුතන මිනිසා තිරිසන් වි ඇත්තෙ ඇයි ?
නුතන මිනිස් සමාජයේ වෙසෙන බොහෝ අය සිතන්නෙ බොහොම පටු ආත්මාර්ථකාමි විදියට,අනුන්ගේ යහපතට ක්‍රියා කරන ඇත්තෝ අද සමාජයේ දැකිම බොහොම විරලයි,කරත් කරන්නෙ ලෝකයාට පෙන්නගන,අතිත මිනිස් සමාජයේ තිබු බොහෝ යහපත් ගුණාංග දැන් දකින්න ලැබෙන්නෙ නැ,මිට හෙතුපාදක වු බොහෝ කරුනු අතරින් පහත කරුනු තිබිය හැක.
කන්නෙ - වස (වස විස යෙදු ආහර)
බොන්නෙත් වස - (ශනික බිම,මතද්රව්යය)
හුස්ම ගන්නෙ - (එත් වස)
බලන්නෙ දකින්නෙ - (එත් වෛරයෙන් ක්‍රොධයෙන් කාමයෙන් තෙත් උනු දෙවල්)
ශරිරයේ සැම දොරටුවෙන්ම විස ඇතුල් වන කොට එ ජිවියාට නොදැනුවත්ම එ ජිවියා විස වන බව අහන්නත් දෙයක්ද ?
මිනිසාට අලුත් දෙයක් කිරිමට හිතිමට නම් ඔහු සෝභාව ධර්මයත් එක්ක බද්ධ විය යුතුයි,බොහෝ විද්‍යාඥයන් මෙන්ම සංගීත පඬිවරු තමන්ගේ නිර්මාණ කර තිබෙන්නෙ එසේ සිටිය නිසා බව නොරහසක්,නමුත් නුතන පරපුර සෝභාව ධර්මය අඳුරන්නෙවත් නැත,පෙර මුතන් මිත්තන්ට ලෙඩ දුලභ වි පරම ආයුෂ වින්දෙත් මේ සෝභාව ධර්මය සමග සිටිම නිසායි.
සෝභාව ධර්මයට වල කපන්නෙ එපා,එවිට ඔබට වල කැපෙයි,සෝභාව ධර්මයට ගරු කරන්නෙ,එය සමග ජිවත් වන්න.
තෙරුවන් සරණයි !!! දිර්ඝයු ලැබේවා !!!