නුදුටු හිරුට පෙම් බඳිමි
දෑස් මුණ නොගැසුනේ
දෛවයේ සරදමට
පෙම් කලා මා නුඹට
මවාගත් රන් රුවට
උණූහුම් සුසුම් ඔබෙ
උරුම නැත මා ගතට
වින්දෙමි සුවය නුඹෙ
අසංවර සිහිනයක
සමාවනු කුමරුනි
මධූසමය වෙත නොඑමි
අහිමි නුඹට පෙම් කල මා
නුඹේ කඩුපුල් මනාලිය
- Hima ($hine)
දෑස් මුණ නොගැසුනේ
දෛවයේ සරදමට
පෙම් කලා මා නුඹට
මවාගත් රන් රුවට
උණූහුම් සුසුම් ඔබෙ
උරුම නැත මා ගතට
වින්දෙමි සුවය නුඹෙ
අසංවර සිහිනයක
සමාවනු කුමරුනි
මධූසමය වෙත නොඑමි
අහිමි නුඹට පෙම් කල මා
නුඹේ කඩුපුල් මනාලිය
- Hima ($hine)
