නුදුටු හිරුට පෙම් බඳිමි

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    නුදුටු හිරුට පෙම් බඳිමි


    දෑස් මුණ නොගැසුනේ
    දෛවයේ සරදමට
    පෙම් කලා මා නුඹට
    මවාගත් රන් රුවට

    උණූහුම් සුසුම් ඔබෙ
    උරුම නැත මා ගතට
    වින්දෙමි සුවය නුඹෙ
    අසංවර සිහිනයක

    සමාවනු කුමරුනි
    මධූසමය වෙත නොඑමි
    අහිමි නුඹට පෙම් කල මා
    නුඹේ කඩුපුල් මනාලිය

    - Hima ($hine)


    KadupulFlower.jpg
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Kenekta adare karanna eyawa ayithi karagannama one na.eth ayithi karaganna baruwa thaniyama adare karana eka loku dukak:)
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Kenekta adare karanna eyawa ayithi karagannama one na.eth ayithi karaganna baruwa thaniyama adare karana eka loku dukak:)

    හ්ම්ම් ඇත්ත
    ඕශෝ කියලා තියෙනවා

    ඔබ මලකට ආදරේ නම්
    නෙලාගන්න එපා ඒ මල
    මියයනවා එතකොට
    හිමිවීම නොවෙයි ආදරය
    ඇගයීමයි ආදරය