නුඹට බැඳි ආදරය සිතුවමක් විය ..

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    නියම කතාව මචන්. උඹ ඔය කතාව කියද්දි මටත් ඔය ඇක්වයිනාස් එකේ තැන් මැවිලා පේනවා. අවුරුදු ගානක් අතීතයට ගියා වගේ.
     
    • Like
    Reactions: max_xx

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,219
    24,924
    113
    tracing Geo-location.. ... ...
    කතාව නම් පට්ට...මම දැන් ගෙදර අවේ ගමනක් ගිහින්..ආව ගමන් කියෙව්වේ මේක...අර එකෙක් කිව වගේ " ලස්සන අවසානයක් බලාපොරොත්තු වෙනවා " ..ඒක නැති කරන්න එපා...;);)
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    කතාව නම් පට්ට...මම දැන් ගෙදර අවේ ගමනක් ගිහින්..ආව ගමන් කියෙව්වේ මේක...අර එකෙක් කිව වගේ " ලස්සන අවසානයක් බලාපොරොත්තු වෙනවා " ..ඒක නැති කරන්න එපා...;);)

    ela machan.. thnx.. ubala man ekka innwata
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    නියම කතාව මචන්. උඹ ඔය කතාව කියද්දි මටත් ඔය ඇක්වයිනාස් එකේ තැන් මැවිලා පේනවා. අවුරුදු ගානක් අතීතයට ගියා වගේ.

    matat ehema thama machoo.. mage life eket lassana matakayan renduna tenak..

    thnx machn..
    REP++
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    ......(8) ......

    මේ දවස්වල මගේ සිහි කලිපනාවමදි කියලා අම්මා කෑගසූ වාර ගනන අනන්තය. අම්මා සියයට් සියයක් නිවැරැදිය. තමාලිගෙ මතකයෙන් මාව මත් වී ඇත. අම්මලට බොරු කිරීමට අපහසුය.අපේ පුංචි හෝ වෙනස් කමක් ඇතිනම් එය අම්මාට දැනෙනවා ඇත. හැඟෙනවා ඇත.තමාලි නිසා මට සිදුවී ඇති වෙනස මටද දැනෙන්නට විය.මටද සිතා ගැනීමට නොහැකි තරම් ඇය මගේ ආත්මයම සොරාගෙන ඇත.මා සමග ඇය කතා කල හැම වචනයක්ම මට මතකය.ඇගේ හුස්ම ගන්නා හඬද නාඩි වැටෙනා රිද්මයද මට මතකය. ඇය කතා කරන විටඇගේ ඇස් නැලවෙනා තාලය මට මතකය.ඇය ඇසිදින විට ඇගේ පය තැබූ රටාව පවා මට මතකය. ඇය සිනාසෙන විට ඇය තරම් ලස්සන නිමැවුමක් මේ ලොවේ මෙතෙක් බිහිවී නොමැති තරම්ය. තමාලි මගේ මුලු සිහින ලෝකයම මගෙ මුලු සැනසුමද සොරා ගෙන අවසානය. දැන් මට ඉතිරිව ඇහ්තේ ඇය මගේම කර ගැනීම පමනි. නමුත් මම වගෙ දුප්පත් කොල්ලෙක් වෙනුවෙන් ඇගේ මුලු ජීවිතයම කැපකරාවිදෝ යන සැකය මා තුල ඇතිවිය. කෙසේ හෝ එය ඇයගෙන් විමසීමට මම තිරනය කලෙමි. මගේ ජීවිතයේ අලුත් ඡේදයක් ලිවීමටකාලය එළඹ ඇත. මම එය කෙසේ හෝ ඉටුකරගන්න්වායි සිතමින් තමාලිට සිතින් ගුඩ්නයිට් කියා නින්දට ගියෙමි.

    ඊළඟ සතිය අපි හැමෝටම ඉතා කාර්යයබහුල සතියක් විය. පන්තියේ වැඩ වැඩි නිසා අපි හෙම්බත් වී සිටියෙමු. රාදිකයාගේද සද්දයක් නැත. රාදිකයාගේ නිහඩ බව මට ප්රස්නයක් විය. රාදිකයා නිහඩව සිටින්නේ කුමක් හෝ මගඩියකට බව මට සිතිනි. ගෙවී ගිය සතිය විවිදාකාර වූ අවිවේකී සතියක් වුවත් මට තමාලිට වඩාත් සමීප වීමට හඇකියව ලැබුනි. ඒ ජෑන්ස්ගේ උදව්වෙනි. එය මම ලද ජයග්රහනයකි. තමාලි මම සිතුවටත් වඩා සරල ගති පැවතුම් ඇති අපූරු යුවතියකි. ඇගේ ගති පැවතුම් සිතුම් පැතුම් අවන්ක ඒවා විය. අනෙක් කෙල්ලන්මෙන් බොරු සෝබන් ඇගේ නැත. ආඩම්බර අහන්කාර නැත. සරල අවන්ක චරිතයකි. ඇහේ පිට ස්වරූපය සේම හිතත් ලස්ස්න විය. මම අවුරුදු දහනමයක්ම බලාගෙන සිටියේ මෙවනිම යුවතියක් සඳහාය. මා ඒ පැතූ යුවතිය අද මා අසලම සිටියද ඇය මගේමද යන සිතුවිල්ල මට රිදුම් දෙන්නට විය.

    ගුඩ් මෝර්නින් කුමාරයා.. කෝ බන් ඉෂාරයා..

    ගුඩ් මෝර්නින් අයන්තයා.. අද එන්නෙ නෑ කිව්වා. ඔන්න ඔය කොහෙද යන්න තියනවා කිව්වා. .
    ඒක නෙමේ තමාලි අවෙ නැද්ද බන්..


    තාමනම් දැක්කෙ නැහැ. තව ටිකකින් එයි බන්. වරෙන් ඉඳගෙන ප්ලෙන්ටියක් ගහමු. පහුගිය දවස් ටිකේ කැන්ටිම පලුවෙන් තියෙන්න් ඇති නේද බන්..

    හ්ම්ම්ම්ම් .. ඔව් ඉතින් අපි නෑනෙ මෙක කාපාලු කරන්න..

    අහ් ඔය එන්නෙ උඹේ කුමරිය..

    කුමාරයා කියනවාත් සමගම මම හැරී බලුවෙමි. ඇය කොල පැහැති ඇඳුමකින් සැරසී අප සිටිනා දෙසට පැමිනෙමින් සිටියේය. මා මෙතෙක් දුටු ලස්සනම සුන්දරම දසුන එය විය. ගුඩ් මෝර්නින් අයන්ත, ගුඩ් මෝර්නින් කුමාර.

    ගුඩ් මෝර්නින් තමාලි.. ඔයානම් අද මාර ලස්සනයි තමාලි.

    අහ් .. ඇත්තමද අයන්ත. ගොඩක් තෑන්ක්ස්. ඔයා හරි ස්වීට් අනේ.. මම යන්ව පන්තියට. ඔයලත් එන්න ඉක්මනට.

    ඇය පොත්මිටියත් තුරුලු කරගෙන පන්තිය දෙසට යන හැටි මම බලා සිටියෙමි. සටහන් පොතක් වී මට ඉන්න ආසයි ඔබෙ ලය ලඟින් ..හ්ම්ම්ම්ම්ම්ම්

    බූරුවා.. බලපන් මොකද්ද ඒ උඹ කලේ. මොනාද උඹ ඒ කිව්වෙ..

    ඔයා අදනම් මාර ලස්සනයි තමාලි.. කියලා ඇයි ..

    උඹ ඔය නා ගන්න හදන්නෙ.. ඒ කෙල්ල මොනවා හිතන්න් ඇත්ද. උදේ පාන්දර ගුඩ් මොර්නින් කිව්ව විතරයි උඹ මගුලක් කිව්වා.

    අනේ කුමාරයා මම හිතල් කිව්වෙ නෑ බන්. මට කියවුනා ..

    දැන් තින් කියල ඉවරයිනෙ . වරෙන් යන් පන්තියට.. අනේ මන්දා අයන්තයා මේ ඉංග්රීසි ඉගෙන ගන්න්වා කියන්නෙ හරි අමාරු වැඩක් බන්..

    කුමාරයා කියූ දේට මට හොඳටම සිනා ගියේය.නමුත් කුමාරයා කියු දේ ඇත්තය.මේ දවස් ටිකෙම අපි එක දිගටම වැඩ කල් නිසා කුමාරයා විතරක් නොව මමද හෙම්බත් වී සිටියෙමි. එක වෙලාවකට මේ ආදරය පිස්සුවක් යැයි මට සිතුනි. ඒ ඇයිදැයි මමවත් නොදනිමි. කෙනෙකුගේ මුල්ම ආදරය සුන්දරය, අවන්කය, අමතක නොවේ යැයි මා ඉස්කෝලෙයන දවස්වලම විට අසා තිබුනත් ඒය මම දැන් සැබවින්ම අත්විඳිමින් සිටින්නෙමි.මමද ආදරයක අතරමන් වී ඇත. වල්මත් වී ඇත. ආදරය කරන්න් මට ඉගැන්වූ, ආදරයේ අරුත කියාදුන් මේ යුවතිය නැති ජීවිතයක් මට දැන් සිතන්න්වත් බැරිතරම්ය. මගේ අවුරුදු දහනමයටම මා දුටු ලස්ස්නම සිහිනය මෙය විය. මේ සිහිනයට සිහිනයක් ලෙසම බොඳවී නොයාමට ඉඩ නොදීමට මම සිතුවෙමි.

    කුමාරයා .. මම තමාලි දැක්ක දිනයේ ඉදන්ම පිස්සෙක් වගෙ උනා..තවුසන් ටොක්ස්නෙ මම දුන්නෙ. ඒත් මම ඉන්නෙ තාම්ත් හීනයක බන්. නිකන් සිහින මාලිගා හදන්වා විතරයි. මම් අහන්වා බන් අද තමාලිගෙන්.. මට ඉතින් එල අයිඩියා එකක් දියන්..

    අනේ මන්දා බන්.. මටත් හිතා ගන්න බැහැ. රාදිකයා ...

    ඔව් බන්.. මන් ගාව තුරුම්පු තිබුනට තුරුම්පු බූරුවා රාදිකයාගාව බන්. ගහන කොලේ හරියටම ගහන්න වෙනවා ගෙම් එක අපේ පැත්තට ගන්න..

    ඒකනම් ඇත්ත තමා අයන්තයා.. හැබැයි ඉතින් අපිට ටිකක් සෙල්ලම් කරල බලන්න පුලුවන්. බාල්දුවකින්.. හැබයි පුතෝ රිස්ක් එකක් තියනවා.. මොනදේ උනත් උඹ සිහියෙන් ඉන්න ඕනි. හරි.

    මට තේරුනේ නෑ බන්..

    මෙහෙමයි.. මම් දන්නවා ඒකි උඹට කැමතියි. නමුත් උඹේ නිහඩ බාවය ඒකිට හරි ප්රස්නයක්. බලපන් රාදිකයා කොයි වෙලේ බැලුවත් ඒකිගෙ වටෙමයි. අපි දෙන්න කොයි වෙලේ බැලුවත් ප්ලෙන්ටියක් එක්ක කැන්ටිමේ සිහින මාලිගා හදනවා..

    ඒකත් ඇත්ත තමා බන් බලාගෙන යනකොට..

    හරි අපි මෙහෙම කරමු. උඹට කැමතිද කියලා අහන්න් කලින් අපි බලමු ඒකි උඹට කමතිද, උඹට වගෙම ඒකිටත් උඹව මතක් වෙනවාද කියල..

    කොහොමද බන් ඒක කරන්නෙ.. උඹට ඉංග්රීසි වැඩිවෙලා පිස්සුද කොහෙද..

    ඉඳපන්කො පන්ඩිතයවෙන්නෙ නැතිව. උඹට මතකද එදා උඹ හරි ලස්සනයි කිව්වෙ.

    හම්ම්..

    උඹ ගිහින් කියපන් අන්න ඒ ඇඳුම ඔයාට ලස්සනයි හෙට ඒක ඇඳන් එන්න කියපන්. ඒකි ඇඳගෙන ආවොත් වැඩේ ගොඩ.. ඊට පස්සෙ උඹේ තුරුම්පු ටික ගහපන්..

    මම කිව්වෙ. අනේ උඹේ මොලේ.. උඹ දුන්නෙ හෙන බොළඳ අයිඩියා එකක්නෙ බන්.

    ඕකනෙ ඉතින්.. බොළඳ අයිඩියා එකක් උනත් උඹට කරන්න වෙනවා.. උඹට තියන කාඩ් අත අනුව උඹ ඔය බාල්දුව හගල අරුගෙ තුරුම්පුව කඩන්න වෙනවා.. නැතිනම් ඉතින් උඹට ටිකක් අමාරු වෙනවා පුතෝ..

    ඔයිට වඩා හොඳ නැද්ද කෙලින්ම අහන එක.

    ඒක තමා හරිම විදිහ. ඒත් උඹ හොඳටම දන්නවා එහෙම කරල බැරි වෙලා හරි නෙගටිව් උනොත් අරූ ඉස්සර වෙනවා.. උඹ බය වෙන්න එපා. උඹ හරි වාසනවන්තයි. සෙල්ලම් කරමු මේක හිමිහිට.. දැන් ඉවසුවා ඇති. දැන් උඹේ ඇදිල්ල .. ගහපන් කොලේමගෙ විදිහට. බය වෙන්න එපා මම ඉන්නවා උඹ එක්ක.

    කුමාරයාගේ කතාවට මම එකඟ විය. කොතරම් දුරකට සාර්තක වේදැයි මම නොදනිමි. පන්තියෙන් මිස් එලියට යනවත් සමගම මම තමාලි ලඟට ගියත් මට ඒ අදහස එක පාරටම නොකිවේ ඒක මහ මෝඩ අයිඩියා එකක්යැයි සිතූ නිසාය. නමුත් මගේ ටිකිරි මොලේට ටිකිරි අයිඩියා එකක් පහල විය.

    තමාලි ..

    ඇයි අයන්ත..

    මේ ඔයාගෙ ග්රැමර් පොත ටිකක් දෙනවද .. මට නෝට් ටිකක් තියනවා කම්ප්ලීට් කරගන්න. මම හෙටම ඔයාට් පොත ගෙනත් දෙන්නම්.

    අයිය්යෝ ඕක මොකද්ද. කෝ දෙන්න ඔයාගෙ පොත.. මම ලියල් ගෙනත් දෙන්නම්.

    නෑ නෑ එහ්ම හරි නෑනෙ.. මම ලියන්නම්..

    පිස්සු නටන් නැතිව ඔයාගෙ පොත දෙන්න මට.. මොකද මම ලියනවට අකමැතිද ඔයාගෙ පොතේ
    .
    නෑ නෑ එහෙම දෙයක් නැහැ.. ආ මෙන්න එහෙනම්.

    ම්ම්ම් ගුඩ් බෝයි..

    ඒක නෙමේ තමාලි..

    ඇයි අයන්ත ..

    ඔයා අර එදා ඇඳගෙන ආව කොලපාට ඇඳුම.

    හම්ම්ම්ම්ම් ..

    ඒක ඔයාට හරි ලස්සනයි අනේ.. හෙටත් ඒක ඇඳන් එන්නකො..ප්ලීස්

    ඔයානම් ......


    :love::love::love::love::love::love::love::love: