නුඹට බැඳි ආදරය සිතුවමක් විය ..

adoo....!!
ikmanta dapankoo bn ithuru tikath..!! eka digata kiyawanna puluwan..

meeka kiyawagena yaddi mata mage athithe mathak wenawa bn..
me kathawen 85% katath wada mage kathawata samanai bn..!
Danata me kathawe wela thiyena dewal okkoma wage matath unaa bn...
mata welawakata hithenawa me mage kathawama nam gam wena karala deviyanma liyanawada kiyala..!!


eeth kohomahari mn sarin sare 2parak kelinma ahuwa... 3 weni para yaluwek dammala ahuwa...
eeth kamathi unee naa bn...
anthimata mn wade atha arala damma bn...
eeth mata thamat e kellawa amathaka karanna baa bn..

mn wishwasa karanawa me kathawe, ayanthata nam e wage deyak wenna epa kiyala..!!
ayanthage adaree eyatama labenna kiyala suba pathanawa...!!
plz ayanthata e wage aparadayak karanna epa..!!

ithuru tikath enakn mn maga balan innawa.. ikmanta dapn..
 

max_xx

Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    adoo....!!
    ikmanta dapankoo bn ithuru tikath..!! eka digata kiyawanna puluwan..

    meeka kiyawagena yaddi mata mage athithe mathak wenawa bn..
    me kathawen 85% katath wada mage kathawata samanai bn..!
    Danata me kathawe wela thiyena dewal okkoma wage matath unaa bn...
    mata welawakata hithenawa me mage kathawama nam gam wena karala deviyanma liyanawada kiyala..!!


    eeth kohomahari mn sarin sare 2parak kelinma ahuwa... 3 weni para yaluwek dammala ahuwa...
    eeth kamathi unee naa bn...
    anthimata mn wade atha arala damma bn...
    eeth mata thamat e kellawa amathaka karanna baa bn..

    mn wishwasa karanawa me kathawe, ayanthata nam e wage deyak wenna epa kiyala..!!
    ayanthage adaree eyatama labenna kiyala suba pathanawa...!!
    plz ayanthata e wage aparadayak karanna epa..!!

    ithuru tikath enakn mn maga balan innawa.. ikmanta dapn..

    mmm.. mage jiwitet lassana matakayak tama macho man me widihata eliyata danne.. tikak busy ban me dawas wala. e nisao tikak late wenne katawa danna. man ikamanata dannam.

    thnx machn comment ekata..
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    .....11.....

    අයන්ත ඔයා ඊයෙ මගෙන් ඇහුවනෙ ඔයාගෙම වෙන්න්න පුළුවන්ද කියල මට. මම ඒ ගැන හුඟක් වෙලා කල්පනා කලා අයන්ත. මම අපෙ අක්කටත් කිව්වා. ඔයා හරි හොඳයි අයන්ත.ඔයා වගේ කොල්ලො මේ රටේ හරිම අඩුයි අයන්ත.ඒත් අයන්ත ඔයා ඊයෙ මගෙන් ඉල්ලුවෙ කෙල්ලෙකුට දෙන්න පුලුවන් ලොකුම දෙයක්. අදරයක් ඔයාට දෙන්න තරම් මම ඔයාව අඳුරන් නැහැ අයන්ත. අපි ළං වෙලා තවම ටික දවසයි අයන්ත. කතාබහ කලා, හිනාවුනා. එකට එහෙ මෙහෙ ගියා. ඒත් අයන්ත ඒක නෙමේ ආදරය කියන්නෙ. මට තේරෙන විදිහට ආදරේ කියන්නෙ ගොඩක් ලොකු දෙයක් අයන්ත. ඔයාට තෙරෙනවා ඇති නේද මම කියන දේ. මම ඔයා ගැන හරියට දන්නෙවත් නැතිව ආදරයකට මුලපුරන්න මට බැහැ අයන්ත. ඒක ඔයාටත් දුකක්. මටත් දුකක්. ඔයා වගේ කොල්ලෙක් ලබා ගන්න තරම් කෙල්ලෙක් ගොඩක් පින් කරල තියෙන්න ඕන අයන්ත. මම දන්නෙ නැහැ අයන්ත මම ඔයාව ලබා ගන්න තරම් පින් කරල තියනව නැද්ද කියලා. මට තේරෙන් නැහැ අයන්ත. ඔයා හැමදාටම මගේ හොඳම යාළුවා වෙලා මගේ ගාවින්ම ඉන්න. සමහර විට කාලය අපිව ගොඩක් දුර අරගෙන යයි. මම හිතනවා ඔයා මාව තෙරුම් ගන්න තරම් බුද්ධිමත් ළමයෙක් කියලා. ඔයා මම එක්ක තරහ නැහැ නේද අයන්ත..

    නැහැ තමාලි.... පොඩ්ඩක්වත් ... කවදාවත්ම

    ඔයා හොඳ යාළුවෙක් වෙයි කියලා මම හිතනවා අයන්ත.. මම යනවා එහෙනම්. හෙට හම්බවෙමු. සී යූ ..

    සී යූ.. තමාලි ..

    ඇය එසේ කියමින් නොපෙනී ගියේය. මම මේ ලෝකේ තනිවූවාවැයි මට මොහොතකට සිතුනි. ලස්සන යුවතියක් ආදරයේ සුවඳ අරන් ඇවිත් ආපසු ගියායැයි මට සිතුනි. මම ඇයව නොලබන්න තරම් අවාසනාවන්ත වූවාද නැතිනම් මම ඉක්මන්වූවාද මම නොදනමි. මුළු ලෝකටයම ඇහෙන්න කෑගහල අඬන්න හිතුනත්, මුළු ලෝකෙටම ඇහෙන්න කෑගහල ආදරෙයි කියන්න තිතුනත්, ඇය මා අසලින් මා ළඟින් වෙන්වී ගොස් ඇත. හැමදවසකම ළඟින්ම තියා ගැනීමට සිතුවත් මට ඉතිරි වූයේ ඇගේ මතකය පමනි. මා තැනූ සිහින මාලිගය පමනි.

    මේ අහපන්.. උඹ ඕක ගැන වැඩිය හිතන්න එපා බන්. උඹට ඒකිව ලැබන්න තියාන්වනම් ලැබෙයි.. නේද කුමාරයා.

    ඔව් බන්. ආදරේ කියන්නෙ පුදුම දෙයක්. සමහරුන්ට තමන් පතන ආදරයම ලැබෙනවා. තවත් සමහරු දිවි පරදුවට තියල ලව් කලත් ඉල්ලන ආදරය ලැබෙන් නැහැ. උඹේ ජීවිත කතාවෙ කොහේ හරි තැනක ලියල තියනවනම් තමාලි උඹේ කියලා උඹට ඒකිව ලැබෙනවා බන්. තමාලි කිව්ව වගේ කාලයට බාර දීල බලාගෙන ඉමු. සමහර විට උඹල දෙන්නව අමරණීය පෙම්වතුම් කරාවි. ඒක එහෙම නොවුනොත් ඉතින් කරන්න දෙයක් නැහැ බන්. හිත හදා ගන්න බලමු. මොකද ඒකිගෙ ආදරේ බලෙන් ගන්න උඹට බැහැ. ගත්තත් ඉතින් උඹට වැඩක් නැහැ. මොකද උඹ හීන මැව්ව ආදරය ලැබෙන්නෙ නැහැ.

    හම්ම්ම් .. අනේ මන්දා බන්. මට තේරෙන් නෑ බන් ..

    හරි හරි.. දැන් වරෙන් ගෙදර යමු.. ආදරේ කරන්න පටන් ගත්තනම් ඒක ලැබුනාම සතුට දරාගන්නත් නොලැබුනාම දුක දරා ගන්නත් පුළුවන් වෙන්න ඕන. එහෙම හරියන්නෙ නැතිනම් ආදරේ නොකර ඉන්න ඕන. උඹට වරදින් නෑ අයන්තයා. වරෙන් යන්. පරක්කු වෙලා. උඹ ටිකක් දුර යන්නත් තියනවනෙ. හෙට සෙට් වෙමු. ඉවසල ඉඳපන්. උඹ තාම පැරදිලා නැහැ.
    ඕකේ මචං. හෙට සෙට් වෙමු.

    බුදුසරණයි.
    *******​

    ඉෂාරයටයි කුමාරයටයි සමු දී මම කොළඹ කොටුවට් පැමිනියෙමු. ආදරය නිසා දුක් විඳින ආදරවන්තයින් දැක තිබුනි. නමුත් අද මමද ඒ වෙදනාව විඳින්නෙමි. නමුත් කුමාරයා කියූ පරිදි මම පරාද නැත. කාලයට බාර දී බලාගෙන සිටිය යුතුය.

    'අහස නුඹ මෙතරම්
    සයුර නුඹ මෙතරම්
    ආදරේ මටනම්
    සිහිනයකි නුඹනම්'


    මම ගෙදර පැමිනියද මගේ සිතට සැනසීමක් නිදහසක් නොවීය. තමාලිගෙ මතකයන්ගෙන් මා අතරමන් වී තිබුනි. මුළු ලෝකයටම ඇහෙන්න අඬන්න තරම් දෙනෙත් බරව තිබුනද ඇගේ මතකයන් එක්කම මම නින්දට ගියෙමි. පසුදා උදෙන්ම මම පන්තියට යාමට පිටත් උවද මට හිස් බවක් දැනුනි.වෙනදා මෙන්ම ප්රසන්න සිතක් නොතිබූ නිසා මට පන්තියට යාමට මැලි කමක් ඇතිවිය. ටිකක් වෙලා මම එහේ මෙහේ ඇවිදිමින් සිටියෙමි. මම යන්නේ කොහෙද කරන්නේ කුමක්ද මම නොදැන මල්වත්ත පාර දිහේ මම ඇවිද ගියෙමි. පොඩි ළමයෙක්ව අතකින් වඩ්ඩගෙන තවත් ළමයෙක්ව අනෙක් අතින් ඇදගෙන යන අම්මා කෙනෙක් දුටු මම ටික වේලාවක් නැවතී ඒ දෙස බලා සිටියෙමි. මට මගේ අම්මා සිහි විය. මගේ අම්මාද මා හැදීමට ඉගැන්වීමට මෙවැනිම දුකක් විඳිනට ඇත. නමුත් මම අද කෙල්ලෙක් නිසා පන්තිත් නොයා කිසිම අරමුනක් නැතිව ඉබාගාතේ ඇවිදිමින් සිටින්නෙමි. මට මම ගැනම දුකක් හිස් බවක් දැනුනු නිසා මම එකසිය තුනක නැග පන්තියට යාමට පිටත් වුනෙමි.

    නියමිත වේලාවට කලින් මට පන්තියට යාමට හැකි විය. කුමාරයා හා ඉෂාරයා වෙනදා මෙන් කැන්ටිමේ සුපුරුදු වට මේසයේ දක්නට නොලැබුන නිසා මම කැන්ටිම දෙසට නොයා පන්තියට ගියෙමි. මා පඩිපෙල නැග අවසන් වෙනවාත් සමගම තමාලි දුවවිත් මාගේ අතින් අල්ලා ගත්තේය. මට එකපාරටම මේ සිදුවෙන්නේ කුමක්දැයි සිතා ගත නොහැකිව මම නොසැල්වී සිටියෙමි.

    ඔයා තරහද අයන්ත මම ඊයෙ කිවව එකට.

    අපෝ නැහැ තමාලි..

    මම ඔය ගැන ගොඩක් කල්පනා කලා අයන්ත. ඊයෙ රෑ මට නින්ද ගියෙ නැහැ අයන්ත. මම ඔයා ගැනම හිත හිත හිටියා. ඔයා මම එක්ක තරහ නැහැ නේද අයන්ත.

    අනේ නැහැ.. පොඩ්ඩක්වත් ...

    මම ඔයාගෙම වෙන්නම්. හමදාම හම තප්පරයකම ඔයා එක්කම ඉන්නම්.

    මගේ රතු රුදිරාණු පවා කම්පාවූවා සේ දැනුනි. කුමක් කියම්දෝ මොනවා කරම්දෝ නොදැන මම නිහඬව ඇගේ දිලිසෙන ඇස් දිහා බලාගෙන තප්පර කීපයක් නිහඩව සිටියෙමි. මම මේ දකින්නේ සිහිනයක්දෝ මම ටික වෙලාවක් කල්පනා කලෙමි.

    ආ .... අයන්තා ඔන්න උඹේ කුමරිය දැන් උඹ ගාව. දැන් අපිට පාටියක් දියන් හරි. හරි හරි දැන් ඔය අත අතඇරල වරෙන් යන්න පන්තියට.

    පැය කීපයකට කලින් සිටිය මම හා දැන් සිටින මම ගැන මටද හිතා ගැනීමට බැරි තරම්ය. මම තවමත් නිහඩය. පන්තිය තුලට වී ඇය දිහා බලාගෙන සිටියෙමි. මම මේ දකින්නේ සිහිනයක්දෝ මම නැවතත් කලපනා කෙරුවෙමි. මෙය සිහිනයක්නම් මම මැරෙනකම්ම අවදි නොවී සිටීමට සිතා ගත්තේ මෙ සිහිනය තුළ තමාලි මගේම නිසාය.


    :love::love::love::love:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මම මේ දකින්නේ සිහිනයක්දෝ මම නැවතත් කලපනා කෙරුවෙමි. මෙය සිහිනයක්නම් මම මැරෙනකම්ම අවදි නොවී සිටීමට සිතා ගත්තේ මෙ සිහිනය තුළ තමාලි මගේම නිසාය.
    :love::love::cool::cool:
    Digatama liyanna saho. thawa thawa asa hithenawa ;)
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,216
    24,915
    113
    tracing Geo-location.. ... ...
    එල මචන්...නියමෙට කුතුහලය තියල ලියලා තියනවා...මට අන්තිම ටික කියෙව්වට හිතාගන්න බැරි වුනා බන්...පිස්සු හැදෙනවා බන්...එල එල...ලස්සනට ලියපන්...:love::love::love::love: