නුඹට ලෝකයක් නොවන නමුත් මං... ❤️

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,377
    1
    17,127
    113
    −273.15°C
    1643693796676.png


    ගෙවුණු වසත්සම යලිත් එන්න යැයි
    මතක ඉමට කවි ලියනු බෑ
    ලොවට හොරෙන් ඔබ මගෙම වූ බව
    කාත් කවුරුවත් දන්නෙ නෑ
    නුඹට ලෝකයක් නොවන නමුත් මං මගේ ලෝකේ නුඹ තමා