අනේ බං ඉස්සර ටෙලිසීන් මාර්කටින් එකේ එක්සයිස් කරන කෙල්ලන්ගෙ ගලවල් බල බල අතේ ගහපු උඹල නෙහ් මෙහ් කකුලෙ අඟල් දෙක ගැන කියවන්නේයකෝ අර කකුලේ අඟල් දෙකක් දැකලද මෙච්චර හෑලි ලියලා තියෙන්නෙ? අඩනිරුවත්..![]()
![]()

මුන් ලංකාවේ වගා කරලද හදන්නේNaturub Exports Intenational
මේකේ කරනවා. MAS එකට එහෙම ගන්නේ මේකෙන්.
උබ TM enginneer da karenaturub එකත් රටින් නේද ගේන්නෙ
කෙලින්ම කපු වලින් නුල් හදන්නෙ නෑ නේද
මන් එකපාරක් ෆැක්ට්‍රියට ගියාට production ඇතුලට යන්න උනේ නෑ. clothing accessories තමා කරනව කිවුවෙ
නෑ mechanicalමුන් ලංකාවේ වගා කරලද හදන්නේ
උබ TM enginneer da kare
------ Post added on Nov 11, 2024 at 4:04 AM
අල්ලපු වැටේ නේද තියෙන්නෙ ගිහින් බලකොඉඳපන් අහන්න වැඩ කරන එකෙක්ගෙන්.
අල්ලපු වැටේ ස්කර්වියගෙ නම්.නෑ mechanical
අල්ලපු වැටේ නේද තියෙන්නෙ ගිහින් බලකො
------ Post added on Nov 11, 2024 at 7:24 AM