80 දශකයේ දූපත සිත් සලිත කල අඩනිරුවත් වෙළඳ දැන්වීම 📺❤️

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura

    Thultex Fabrics වෙළඳ දැන්වීම - 1984

    නිෂ්පාදනය - Tele-Cine Team
    අධ්‍යක්ෂණය - ඩී බී සුරනිමල
    ගායනය - මාලිනී බුලත්සිංහල
    තනු නිර්මාණය - ක්ලැරන්ස් විජේවර්ධන
    පද රචනය - කේ ඩි කේ ධර්මවර්ධන
    පසුමිබ් කථනය - ඉන්ද්‍රා රාමනායක මහත්මිය
    නිරූපණය - විශාකා සිරිවර්ධන, තමාරා සුබ්‍රමනියම්, අකුෂ්ලා සෙල්ලයියා
    ආභාෂය - Kishore Kumar - Ekla Chalo Re Song - 1981

    ආසියාවේ විශාලතම පෙහෙකම් හල උනේ තුල්හිරිය පෙහෙකම් හලය. තුල්හිරිය රෙදි කම්හල ජර්මනියෙන් ලංකාවට ලැබුණු තෑග්ගකි. Thultex යනු Vertex සහ Putex සමඟින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන රෙදිපිළි සමාගම් තුනෙන් එකකි. අපනයනය සඳහා කපු නිෂ්පාදනය කෙරෙහි වැඩි වශයෙන් අවධානය යොමු කරමින් මෙම සමාගම් ශ්‍රී ලංකාවේ රෙදිපිළි කර්මාන්තයේ කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළේය. මෙම රෙදිපිළි කම්හල මුලින්ම කපු නූල් නිෂ්පාදනය කරන කපු බේල් වෙතින් වේ. ඉන්පසු කපු නූල් වලින් රෙදි විවීම සිදු කරයි, ඉන්පසු රෙදි මුද්රණය කිරීම සිදු කරයි. කපු වගා කලේ හම්බන්තොට ප්‍රදේශ‍යේය. 1977 දී විවෘත ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් වන තෙක් ශක්තිමත් දේශීය රෙදිපිළි ආර්ථිකයකින් මෙම යුගය සනිටුහන් වූ අතර එය මෙම කර්මාන්තවලට අහිතකර ලෙස බලපෑවේය.

    පෙහෙකම් හල පිළිබද ෆේස්බුක් කමෙන්ට් කිහිපයක් :

    අමල් අත්තනායක
    - ඒ කාලේ ලංකාවම සලිත කරපු ඇඩ් එක තමයි තුල්ටෙක්ස් ඇඩ් එක.අඩනිරුවත් කෑල්ලක් දාලා ගහපු පලමු ඇඩ් එක මං හිතන්නෙ..අපි එකල පොඩි උන් උනාට මේක TV එකේ ගිය දවසේ අනිත් පහුවෙනිදා මේ ගැනමයි කතා කරේ.😂 අර වෙරළේ ඇවිදින තරුණියන්ගේ කලවා පේන්න රෙද්ද උඩ යන කෑල්ල ගැන පත්තරවලත් ලිවුවා සමහරු..😂 මොනා උනත් ඒක හරි සුන්දර ඇඩ් එකක්..ඒ කාලේ මේක බලලා තුල්ටෙක්ස් රෙදි විකුණුනා මාර විදිහට..අපේ කාලේ සෙට් එකට මේක අමතක නොවන ඇඩ් එකක්.... දුක හිතෙන කෑල්ල තමයි මේ තරුණියන් තුන් දෙනාගෙන් එක් අයෙක් අද ජීවතුන් අතර නොමැති වීම..ඒ විශාකා..මේ ගීතය ගායනා කරන මාලණී බුලත්සිංහලත් අද අප අතර නෑ.. අද තුල්ටෙක්ස් තියා ඒවා හදපු තුල්හිරියත් නෑ ලස්සන ඇඩ් එක විතරයි ඉතුරු අපිට.... මේක හරි ලස්සන ඇඩ් එකක්....❤️

    Bernard Silva - මුලින්ම අපේ තුල්හිරිය රෙදි මෝල පිළිබඳ මතකය අවදි කළ නදීනා දහනායක මහත්මියට මම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. මාලනී බුලත්සිංහල ගීතය ගායනා කරන අතර ක්ලෙරන්ස් විජේවර්ධන සංගීතය සපයා ඇත. ඇත්තටම තුල්හිරිය ඉතා අලංකාර ඇඳුම් නිෂ්පාදනය කළා. තුල්හිරියා රෙදි වලින් කාන්තාවන් වඩාත් ලස්සන වන බව දැන්වීමත් සමඟ ඉතා පැහැදිලිය. තුල්හිරිය රෙදි කම්හල ජර්මනියෙන් ලංකාවට ලැබුණු තෑග්ගකි. ජර්මානු විශේෂඥයන් සමඟ මෙම රෙදි මෝල ගේන්න අපි මහන්සි වුණා. මෙම රෙදිපිළි කර්මාන්ත ශාලාව රෙදිපිළි සංකීර්ණයක් විය. මෙම රෙදිපිළි කම්හල මුලින්ම කපු නූල් නිෂ්පාදනය කරන කපු බේල් වෙතින් වේ. ඉන්පසු කපු නූල් වලින් රෙදි විවීම සිදු කරයි, ඉන්පසු රෙදි මුද්රණය කිරීම සිදු කරයි. මම විශ්වාස කරනවා එය 60 00 ක වැඩ ධාරිතාවක් තිබුණා. අවාසනාවකට දේශපාලනය සහ දූෂණය නිසා තුල්හිරිය රෙදි කම්හල බංකොලොත් වුණා. ඊට පස්සේ 2002 දී විතර රෙදි කම්හල වැහුවා. මම රෙදි මෝලෙන් අයින් වෙලා 1979 පිටරට ගියා. දැනට ලැබෙන තොරතුරුවලට අනුව තුල්හිරිය රෙදි මෝල් නැවත විවෘත කර නිෂ්පාදන කටයුතු මාස් හෝල්ඩින් ආයතනය විසින් සිදු කරන ලදී.

    Nimal Jayathilaka - අපි ඉස්කොලෙ යද්දි සාප්පුවෙන් ඉල්ලන්නෙම පූගොඩ කහ ඉර කලිසම් රෙද්ද ඒ ගැන ඉතින් කියල වැඩක් නෑ ජේ ආර් නම්වූ කාලකන්නි පාලකාය අපේ රටට කල විනාසය .කවදාවත් අපේ රටට ගොඩ ඒමක් නෑ අපේ මෝඩ මිනිස්සුන්ට බඩ ලොකුකරගෙන දීපු චන්දයක ප්‍රතිපල තමයි මේ.කොස්ගම තුනීලෑලි ඔරුවල වානේ සිමෙන්ති කම්හල් කීයක්ද කඩදාසි කම්හල් කීයක්ද සීනි කම්හල් කීයක්ද තවත් නම් කොයිතරම් දේවල් විනාස කරාද.

    Gotabhaya Gunathilaka - ජේ.ආර් ගෙ ඇට අටට වශීවෙලා බලයට පත්කරල,ඒ පරය ව්වෘත්ත ආර්ථියය ගෙනල්ල කරපු විනාශය.රටම ආගාධයට ඇදල දැම්ම විතරක් නෙවෙයිඒව විඳවනව අදටත්.හෙටටත්.

    Dukaa - මම දන්න විදිහට බොහේම කාලෙකට කලින් වේයන්ගොඩ පෙහෙකම්හලත් . . . තුල්හිරියේ පෙහෙකම්හලත් . . . . රජයට අයිතිව තිබූ පේෂකර්මාන්ත ශාලා දෙකක් . . . දැන්නම් මා දන්න තරමින් දෙකම වහල දාලා . . . නමුත් පසුගිය දවසක පුවත්පතක මා දුටුවා ඒවා නැවත රජයට පවරාගෙන . . . යලිත් විවෘත කරන්න අදහසක් තියෙනවා වගේ පුවතක් . . . මේ වෙළඳ දැන්වීම මට යලි සිහිකැඳවන්න ඒ පුවතත් හේතු සාධක වූවා විය හැකියි . . . ! වේයන්ගොඩ පෙහෙකම්හලේ "වේටෙක්ස්" රෙදිත් . . . තුල්හිරියේ පෙහෙකම්හලේ "තුල්ටෙක්ස්" රෙදිත් අපූරු නිමාවෙන් යුතුවූ . . . ලස්සන ලස්සන මෝස්තර වලින් සපිරුනු ඒවා බව මගේ මතකයේ රැඳී තියෙන්නේ මගේ ආදරණීය අක්කා ඒ කාලයේ ඒවායින් මැසූ ගවුම් ඇඳි බවට මගේ සිතේ ඇති මතකය විය හැකියි . . . ! ඇත්තෙන්ම මම ගොඩක් පුංචි එකා සංදියේදි තමයි මේ වෙළඳ දැන්වීම රසවින්ඳේ . . . මට පුංචි සංදියේ ඉඳන් . . . හොඳ ගීත රසවිඳින්න මගේ ආදරණීය අම්මා මට උගන්වා තිබුනු නිසා . . . උසස් පදමාලාවකිනුත් . . . මියුරු තනුවකිනුත් . . . ටී. එම්. ජයරත්න මහතාගේ ළගන්නා ස්වරයත් සම්මිශ්‍රනය වූ මෙය මගේ හිතේ රැඳී තිබුනා වියත් හැකියි . . . ! ඒ හැමදේටම වඩා මේ වෙළඳ දැන්වීමට පෙනී සිටි යෞවනියන්ගේ සොඳුරු රූ සපුවත් . . . ඉරිඟු පැහැති බඳත් . . . ඇත්දළ පැහැති පායුගත් . . . වල තිබූ ආකර්ශනීය බව . . . එකල පුංචි එකෙක් වුවත් . . . මනුශ්‍යත්වයට ආවේනිකවූ රාගනිශ්‍රිත ආශාව විසින් මෙහෙයවනු ලැබූ යම්කිසි මනෝභවයක් හේතුවෙන් මේ ගීතය අඩංගු වෙළඳ දැන්වීම මගේ මතකයේ රැඳුනා විය හැකියි . . . ! එකල කුඩා එකෙක් වූ මා . . . මටම සුවිශේෂී වූ ගී පද රාශියක් මතක ගබඩාවේ තැන්පත් කරගැනීමේ හැකියාවට පින්සිදුවෙන්න . . . මේ ගීතය කටපාඩම් කර ගත්තා වුවත් . . . අද දින වැඩිහිටියෙකුවූ මා මේ ගීතයත් . . . එයට අල්ලා තිබූ රූප පෙළත් . . . මනසින් රසවිඳින්නේ . . . . සියුම් අනුරාගික රසයක්ද සමඟින් . . . . !
    ළඳුනේ සතුටු සිතින් . . .
    පාට පාට මාල බඳින්නේ . . . .
    ළඳුනේ සතුටු සිතින් . . .
    පාට පාට මාල බඳින්නේ . . . .
    කෝමල නාරී ගමන ළතාවේ . . .
    මුවගේ . . .
    සිනහා සිරි දෙව්දුව බැබලෙනවා . . .
    දේදුනු පැහැය ඇගේ . . .
    මුදු බඳ වට දැවටෙනවා . . .
    ඇගේ මුදු පාදේ ගිගිරි සැලෙන්නේ . . .
    ළඳුනේ සතුටු සිතින් . . .
    පාට පාට මාල බඳින්නේ . . . .

    Source 1 | Source 2 | Source 3 | Source 4
    Thultex Fabrics Advertisement
     
    Last edited:

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    tell that to USA / UK
    දැන් උන්ටත් ඕක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ට්‍රම්ප් පොරොන්දු වුනා චන්දෙදි දේශීය කර්මාන්තය නැවත නගා සිටුවනවා කියලා.

    Ranil oya kale ipadilawath na bn
    ranil 77 parliament giye
    ------ Post added on Nov 10, 2024 at 9:14 PM
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,560
    9,049
    113
    දැන් උන්ටත් ඕක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ට්‍රම්ප් පොරොන්දු වුනා චන්දෙදි දේශීය කර්මාන්තය නැවත නගා සිටුවනවා කියලා.

    ranil 77 parliament giye
    ------ Post added on Nov 10, 2024 at 9:14 PM
    ekane 80 dashake nemed gihin thiyenne aparade ehenam lankawa Singapore wage
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    299873512_393628409574252_2440161090095886866_n.jpg

    දැන් තමයි තේරෙන්නේ මේවා විදේශ කුමන්ත්‍රණ වල ප්‍රතිපල කියල. :baffled:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    Hollywood actress?
    Yes

    Akushla Sellaiya Raymond​

    Slave of the Cannibal God (1978)
    Rampage (1978)
    බාඳුරා මල් [Bandura Mal] 1981
    Tarzan the Ape Man (1981)
    තවලම [Thavalama] 1981
    රෑ මනමාලි [Rae Manamali] 1982
    සුර දුතියෝ [Sura Duthiyo] 1985
    හිතත් හොඳයි වැඩත් හොඳයි - 1983

    7l9LHQh.jpeg

    VTPbpPn.png

    Robin-Fernando-in-Sura-Dhuthayo-Movie.jpg
     
    Last edited:

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara

    Thultex Fabrics වෙළඳ දැන්වීම - 1984

    නිෂ්පාදනය - Tele-Cine Team
    අධ්‍යක්ෂණය - ඩී බී සුරනිමල
    ගායනය - මාලිනී බුලත්සිංහල
    තනු නිර්මාණය - ක්ලැරන්ස් විජේවර්ධන
    පද රචනය - කේ ඩි කේ ධර්මවර්ධන
    පසුමිබ් කථනය - ඉන්ද්‍රා රාමනායක මහත්මිය
    නිරූපණය - විශාකා සිරිවර්ධන, තමාරා සුබ්‍රමනියම්, අකුෂ්ලා සෙල්ලයියා
    ආභාෂය - Kishore Kumar - Ekla Chalo Re Song - 1981

    ආසියාවේ විශාලතම පෙහෙකම් හල උනේ තුල්හිරිය පෙහෙකම් හලය. තුල්හිරිය රෙදි කම්හල ජර්මනියෙන් ලංකාවට ලැබුණු තෑග්ගකි. Thultex යනු Vertex සහ Putex සමඟින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන රෙදිපිළි සමාගම් තුනෙන් එකකි. අපනයනය සඳහා කපු නිෂ්පාදනය කෙරෙහි වැඩි වශයෙන් අවධානය යොමු කරමින් මෙම සමාගම් ශ්‍රී ලංකාවේ රෙදිපිළි කර්මාන්තයේ කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළේය. මෙම රෙදිපිළි කම්හල මුලින්ම කපු නූල් නිෂ්පාදනය කරන කපු බේල් වෙතින් වේ. ඉන්පසු කපු නූල් වලින් රෙදි විවීම සිදු කරයි, ඉන්පසු රෙදි මුද්රණය කිරීම සිදු කරයි. කපු වගා කලේ හම්බන්තොට ප්‍රදේශ‍යේය. 1977 දී විවෘත ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් වන තෙක් ශක්තිමත් දේශීය රෙදිපිළි ආර්ථිකයකින් මෙම යුගය සනිටුහන් වූ අතර එය මෙම කර්මාන්තවලට අහිතකර ලෙස බලපෑවේය.

    පෙහෙකම් හල පිළිබද ෆේස්බුක් කමෙන්ට් කිහිපයක් :

    අමල් අත්තනායක
    - ඒ කාලේ ලංකාවම සලිත කරපු ඇඩ් එක තමයි තුල්ටෙක්ස් ඇඩ් එක.අඩනිරුවත් කෑල්ලක් දාලා ගහපු පලමු ඇඩ් එක මං හිතන්නෙ..අපි එකල පොඩි උන් උනාට මේක TV එකේ ගිය දවසේ අනිත් පහුවෙනිදා මේ ගැනමයි කතා කරේ.😂 අර වෙරළේ ඇවිදින තරුණියන්ගේ කලවා පේන්න රෙද්ද උඩ යන කෑල්ල ගැන පත්තරවලත් ලිවුවා සමහරු..😂 මොනා උනත් ඒක හරි සුන්දර ඇඩ් එකක්..ඒ කාලේ මේක බලලා තුල්ටෙක්ස් රෙදි විකුණුනා මාර විදිහට..අපේ කාලේ සෙට් එකට මේක අමතක නොවන ඇඩ් එකක්.... දුක හිතෙන කෑල්ල තමයි මේ තරුණියන් තුන් දෙනාගෙන් එක් අයෙක් අද ජීවතුන් අතර නොමැති වීම..ඒ විශාකා..මේ ගීතය ගායනා කරන මාලණී බුලත්සිංහලත් අද අප අතර නෑ.. අද තුල්ටෙක්ස් තියා ඒවා හදපු තුල්හිරියත් නෑ ලස්සන ඇඩ් එක විතරයි ඉතුරු අපිට.... මේක හරි ලස්සන ඇඩ් එකක්....❤️

    Bernard Silva - මුලින්ම අපේ තුල්හිරිය රෙදි මෝල පිළිබඳ මතකය අවදි කළ නදීනා දහනායක මහත්මියට මම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. මාලනී බුලත්සිංහල ගීතය ගායනා කරන අතර ක්ලෙරන්ස් විජේවර්ධන සංගීතය සපයා ඇත. ඇත්තටම තුල්හිරිය ඉතා අලංකාර ඇඳුම් නිෂ්පාදනය කළා. තුල්හිරියා රෙදි වලින් කාන්තාවන් වඩාත් ලස්සන වන බව දැන්වීමත් සමඟ ඉතා පැහැදිලිය. තුල්හිරිය රෙදි කම්හල ජර්මනියෙන් ලංකාවට ලැබුණු තෑග්ගකි. ජර්මානු විශේෂඥයන් සමඟ මෙම රෙදි මෝල ගේන්න අපි මහන්සි වුණා. මෙම රෙදිපිළි කර්මාන්ත ශාලාව රෙදිපිළි සංකීර්ණයක් විය. මෙම රෙදිපිළි කම්හල මුලින්ම කපු නූල් නිෂ්පාදනය කරන කපු බේල් වෙතින් වේ. ඉන්පසු කපු නූල් වලින් රෙදි විවීම සිදු කරයි, ඉන්පසු රෙදි මුද්රණය කිරීම සිදු කරයි. මම විශ්වාස කරනවා එය 60 00 ක වැඩ ධාරිතාවක් තිබුණා. අවාසනාවකට දේශපාලනය සහ දූෂණය නිසා තුල්හිරිය රෙදි කම්හල බංකොලොත් වුණා. ඊට පස්සේ 2002 දී විතර රෙදි කම්හල වැහුවා. මම රෙදි මෝලෙන් අයින් වෙලා 1979 පිටරට ගියා. දැනට ලැබෙන තොරතුරුවලට අනුව තුල්හිරිය රෙදි මෝල් නැවත විවෘත කර නිෂ්පාදන කටයුතු මාස් හෝල්ඩින් ආයතනය විසින් සිදු කරන ලදී.

    Nimal Jayathilaka - අපි ඉස්කොලෙ යද්දි සාප්පුවෙන් ඉල්ලන්නෙම පූගොඩ කහ ඉර කලිසම් රෙද්ද ඒ ගැන ඉතින් කියල වැඩක් නෑ ජේ ආර් නම්වූ කාලකන්නි පාලකාය අපේ රටට කල විනාසය .කවදාවත් අපේ රටට ගොඩ ඒමක් නෑ අපේ මෝඩ මිනිස්සුන්ට බඩ ලොකුකරගෙන දීපු චන්දයක ප්‍රතිපල තමයි මේ.කොස්ගම තුනීලෑලි ඔරුවල වානේ සිමෙන්ති කම්හල් කීයක්ද කඩදාසි කම්හල් කීයක්ද සීනි කම්හල් කීයක්ද තවත් නම් කොයිතරම් දේවල් විනාස කරාද.

    Gotabhaya Gunathilaka - ජේ.ආර් ගෙ ඇට අටට වශීවෙලා බලයට පත්කරල,ඒ පරය ව්වෘත්ත ආර්ථියය ගෙනල්ල කරපු විනාශය.රටම ආගාධයට ඇදල දැම්ම විතරක් නෙවෙයිඒව විඳවනව අදටත්.හෙටටත්.

    Dukaa - මම දන්න විදිහට බොහේම කාලෙකට කලින් වේයන්ගොඩ පෙහෙකම්හලත් . . . තුල්හිරියේ පෙහෙකම්හලත් . . . . රජයට අයිතිව තිබූ පේෂකර්මාන්ත ශාලා දෙකක් . . . දැන්නම් මා දන්න තරමින් දෙකම වහල දාලා . . . නමුත් පසුගිය දවසක පුවත්පතක මා දුටුවා ඒවා නැවත රජයට පවරාගෙන . . . යලිත් විවෘත කරන්න අදහසක් තියෙනවා වගේ පුවතක් . . . මේ වෙළඳ දැන්වීම මට යලි සිහිකැඳවන්න ඒ පුවතත් හේතු සාධක වූවා විය හැකියි . . . ! වේයන්ගොඩ පෙහෙකම්හලේ "වේටෙක්ස්" රෙදිත් . . . තුල්හිරියේ පෙහෙකම්හලේ "තුල්ටෙක්ස්" රෙදිත් අපූරු නිමාවෙන් යුතුවූ . . . ලස්සන ලස්සන මෝස්තර වලින් සපිරුනු ඒවා බව මගේ මතකයේ රැඳී තියෙන්නේ මගේ ආදරණීය අක්කා ඒ කාලයේ ඒවායින් මැසූ ගවුම් ඇඳි බවට මගේ සිතේ ඇති මතකය විය හැකියි . . . ! ඇත්තෙන්ම මම ගොඩක් පුංචි එකා සංදියේදි තමයි මේ වෙළඳ දැන්වීම රසවින්ඳේ . . . මට පුංචි සංදියේ ඉඳන් . . . හොඳ ගීත රසවිඳින්න මගේ ආදරණීය අම්මා මට උගන්වා තිබුනු නිසා . . . උසස් පදමාලාවකිනුත් . . . මියුරු තනුවකිනුත් . . . ටී. එම්. ජයරත්න මහතාගේ ළගන්නා ස්වරයත් සම්මිශ්‍රනය වූ මෙය මගේ හිතේ රැඳී තිබුනා වියත් හැකියි . . . ! ඒ හැමදේටම වඩා මේ වෙළඳ දැන්වීමට පෙනී සිටි යෞවනියන්ගේ සොඳුරු රූ සපුවත් . . . ඉරිඟු පැහැති බඳත් . . . ඇත්දළ පැහැති පායුගත් . . . වල තිබූ ආකර්ශනීය බව . . . එකල පුංචි එකෙක් වුවත් . . . මනුශ්‍යත්වයට ආවේනිකවූ රාගනිශ්‍රිත ආශාව විසින් මෙහෙයවනු ලැබූ යම්කිසි මනෝභවයක් හේතුවෙන් මේ ගීතය අඩංගු වෙළඳ දැන්වීම මගේ මතකයේ රැඳුනා විය හැකියි . . . ! එකල කුඩා එකෙක් වූ මා . . . මටම සුවිශේෂී වූ ගී පද රාශියක් මතක ගබඩාවේ තැන්පත් කරගැනීමේ හැකියාවට පින්සිදුවෙන්න . . . මේ ගීතය කටපාඩම් කර ගත්තා වුවත් . . . අද දින වැඩිහිටියෙකුවූ මා මේ ගීතයත් . . . එයට අල්ලා තිබූ රූප පෙළත් . . . මනසින් රසවිඳින්නේ . . . . සියුම් අනුරාගික රසයක්ද සමඟින් . . . . !
    ළඳුනේ සතුටු සිතින් . . .
    පාට පාට මාල බඳින්නේ . . . .
    ළඳුනේ සතුටු සිතින් . . .
    පාට පාට මාල බඳින්නේ . . . .
    කෝමල නාරී ගමන ළතාවේ . . .
    මුවගේ . . .
    සිනහා සිරි දෙව්දුව බැබලෙනවා . . .
    දේදුනු පැහැය ඇගේ . . .
    මුදු බඳ වට දැවටෙනවා . . .
    ඇගේ මුදු පාදේ ගිගිරි සැලෙන්නේ . . .
    ළඳුනේ සතුටු සිතින් . . .
    පාට පාට මාල බඳින්නේ . . . .

    Source 1 | Source 2 | Source 3 | Source 4
    Thultex Fabrics Advertisement

    අහපු කතාවක් මතකයි මට මතක විදියට බොරැල්ලෙ හරි මොකක් හරි හන්දියක ඇගේ වෛරය ආපු කාලෙ ලොකු බෝඩ් එකක් ගහල තිබ්බලු Film එකෙ Advertising ....

    ඉතින් එතන ටික දවසක් යද්දි Traffic, Accidents වැඩි උනාලු .... හේතුව හොයන් ගියාම සිංහලු එතන වාහන ටික හිට්ටෝගෙන අර බැනර් එක දිහා බලන් ඉන්නබලු 😂 ඊටපස්සෙ අයින් කරාලු

    පත්‍තර කෑලි දිහා අත මරපු ආදි සිහලුන්ට ඒක හෙන Magic වගෙ වෙන්න ඇති නෙ ඉස්සර ... අපිට නිකන් First time Porn බලනව වගෙ Feel එකක් එන්න ඇති

    සිරා සිද්ධියක්
    හරියටම place මතක නැ
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,676
    8,916
    113
    kandy
    ඒ කාලේ සුපිරිම brand තමයි .
    නිමි ඇඳුම් තිබුනෙම නැති තරම් . හැමෝම කරේ රෙදි අරන් මහගන්න එක .
    ඔක්කොම රෙදි හැදූවේ චීනේ නෙවෙයි තුල්හිරියේ ..
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,651
    113
    JR පප්පගෙ වැඩ හින්ද වැහිල ගියා. පස්සෙ කාබුල් ලංකා එක ගත්තා. අන්තිමට මාස් එකෙන් අරගත්තා මං හිතන්නෙ